ElaKiri Social Welfare Event 2014 - Kandy

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සුබ රාත්‍රියක් වේවා සේරටම..... මම නිදන්න ගියා.....
    4.gif
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න කොළඹ ඉඳල එන අයට නම් අපි මෙහෙ කෑම බීම සුදානම් කරලා තියන්නේ......!
    තව කුරුත් එනවා නම් කලින් කියන්න හොඳේ.... නැත්නම් අඩුපාඩු සිද්ද වෙන්න ඉඩ තියෙනවා....
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔන්න කොළඹ ඉඳල එන අයට නම් අපි මෙහෙ කෑම බීම සුදානම් කරලා තියන්නේ......!
    තව කුරුත් එනවා නම් කලින් කියන්න හොඳේ.... නැත්නම් අඩුපාඩු සිද්ද වෙන්න ඉඩ තියෙනවා....

    මොකට කරදර වෙනවද ?:baffled::baffled::)
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    යාළුවා;16445522 said:
    මොකෝ තත්වෙ කැන්ඩියන් සහෝදරයා. තව අඩු පාඩු තිබේද? :nerd:

    දැනට නම් අඩු පාඩු නැති තරම්. කට්ටියගේ සහයෝගයෙන් ගොඩක් බඩු ගත්තා. මේ දැනුත් ගිහිල්ල පැම්පර්ස් සහ පොඩි උන්ගේ ගාන බේබි සබන් අරගෙන අවේ.මම හෙට හවසට විස්තරේ දැන්නම් ඔක්කොම ගත්ත බඩු සහ අපිට ලැබුණු දේවල් ගැන.

    සිරාවටම කියන්න තියන්නේ අපේ එළකිරි එකේ ඉන්න හිත හොඳ සහෝදරයෝ සහ සහෝදරියෝ ගැන මට ගොඩක් ආඩම්බරයි....
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැනට නම් අඩු පාඩු නැති තරම්. කට්ටියගේ සහයෝගයෙන් ගොදාක බඩු ගත්තා. මේ දැනුත් ගිහිල්ල පැම්පර්ස් සහ පොඩි උන්ගේ ගැන බේබි සබන් අරගෙන අවේ.මම හෙට හවසට විස්තරේ දැන්නම් ඔක්කොම ගත්ත බඩු සහ අපිට ලැබුණු දේවල් ගැන.

    සිරාවටම කියන්න තියන්නේ අපේ එළකිරි එකේ ඉන්න හිත හොඳ සහෝදරයෝ සහ සහෝදරියෝ ගැන මට ගොඩක් ආඩම්බරයි....

    එල එල. තව මදිකමක් එහෙම උනොත් කියන්න.....:)
    මොක උනත් ඔයාගෙ වොයිෂ් එක හරිම ෂ්වීට් :P:baffled:
     
    දැනට නම් අඩු පාඩු නැති තරම්. කට්ටියගේ සහයෝගයෙන් ගොඩක් බඩු ගත්තා. මේ දැනුත් ගිහිල්ල පැම්පර්ස් සහ පොඩි උන්ගේ ගාන බේබි සබන් අරගෙන අවේ.මම හෙට හවසට විස්තරේ දැන්නම් ඔක්කොම ගත්ත බඩු සහ අපිට ලැබුණු දේවල් ගැන.

    සිරාවටම කියන්න තියන්නේ අපේ එළකිරි එකේ ඉන්න හිත හොඳ සහෝදරයෝ සහ සහෝදරියෝ ගැන මට ගොඩක් ආඩම්බරයි....

    අඩු පාඩු පිරෙවූවා ඔන්න අපිත් අද

    :)