පිස්සුද බන් අපි ඇල්වතුරත් කූල් කරල බොන්නෙ![]()
බොනව කියන්නෙ මොකක්ද අයියාහ්![]()
බොනවා කියන එක දන්නෙ නැද්ද? අපෝ බං බොනවා කියන එක දැනගන්නෙ ඉපදුන වෙලාවෙ ඉඳන්නෙ. මව්කිරි බොන එකෙන්මනේ.. නොදකින් ඔයාලගෙ සාක්ෂරතාවය අන්තිමයි

පිස්සුද බන් අපි ඇල්වතුරත් කූල් කරල බොන්නෙ![]()
බොනව කියන්නෙ මොකක්ද අයියාහ්![]()

යාළුවා;16448883 said:ජයවේවා! මතක් කරලා හෙට වීඩියෝ සහ ෆොටෝස් ගන්න එව්ව අපිට එවන්න බලන්න
කැන්ඩියන් මහතාට කරදරේ නිසා කිව්වෙ නෑ වැඩ වැඩි ඇතිනෙ.... යන අය කීපදෙනෙක්ට මේ මැසේජ් එකම දැම්මා.![]()

ආ... මව් කිරිද... මව් කිරි බොන්න කාව හරි හොයා ගන්න වෙනවයාළුවා;16448889 said:බොනවා කියන එක දන්නෙ නැද්ද? අපෝ බං බොනවා කියන එක දැනගන්නෙ ඉපදුන වෙලාවෙ ඉඳන්නෙ. මව්කිරි බොන එකෙන්මනේ.. නොදකින් ඔයාලගෙ සාක්ෂරතාවය අන්තිමයි![]()

සුට්ටිම කාලෙ මව් කිරිආ... මව් කිරිද... මව් කිරි බොන්න කාව හරි හොයා ගන්න වෙනව![]()


යාළුවා;16448910 said:සුට්ටිම කාලෙ මව් කිරි
ඊට පස්සෙ පිටි කිරි
ඊට පස්සෙ වතුර
ඊට පස්සෙ සිසිල් බීම
ඊට පස්සෙ..... කිරි
ඊට පස්සෙ සැර බීම
තේරුණාද මන්ද.

යාළුවා;16449023 said:මම ගිහින් මාගේ වටිනා ඡන්දය ප්රකාශ කරලා එන්නං![]()







මටත් මේකට සප් එකක් දෙන්න පුලුවන්. ඔය ප්ලේස් එක තියෙන්නෙ මගෙ ඔෆිස් එකේ ඉදන් හූ කියන දුරින්. හැබැයි ඉරිද දාගත්ත් වැඩක් තියනව. එන එක නම් ශුවර් නෑ. මොකක් හරි අඩුවක් තියනව නම් මම සම්මාදන් වෙන්නම් පුලුවන් විදියකින්. මොනව උනත් අපිට තියන දේවල් එක්ක බලනකොට මේ ලමයි හරිම පව්.

යාළුවා;16448910 said:සුට්ටිම කාලෙ මව් කිරි
ඊට පස්සෙ පිටි කිරි
ඊට පස්සෙ වතුර
ඊට පස්සෙ සිසිල් බීම
ඊට පස්සෙ..... කිරි
ඊට පස්සෙ සැර බීම
තේරුණාද මන්ද.
