ElaKiri Social Welfare Event 2014 - Kandy

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar427913_1.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුචු කුචු ලොක්කා;16451127 said:

    ඒ බෙබේලගේ බඩු බේබිලාගේ බඩු නෙමේ නේ

    :lol:

    රතු ලේබල් වලින් උඩ බඩු අරන් එන්න.. :dull::dull::P

    මේ මල්ලිලා බීල නං අහු වෙන්න එපා හෙට. :dull:
    ඒ කුචුවො එකෙක් හරි කටේ තියන්න හැදුවොත් අර වැඩේ කරපන්... :P
     
    යාළුවා;16451191 said:

    මේ මල්ලිලා බීල නං අහු වෙන්න එපා හෙට. :dull:
    ඒ කුචුවො එකෙක් හරි කටේ තියන්න හැදුවොත් අර වැඩේ කරපන්... :P

    බයවෙන්න එපා බන් මම බේත් දෙන්නම් බෙබේලට :lol:

    මේ රශ්මියා මට නම් සුවර් ම නෑ ඔකා කොහෙන් හරි හන්ගගෙන එන්න ඉඩ තියනවා
    :oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුචු කුචු ලොක්කා;16451227 said:
    බයවෙන්න එපා බන් මම බේත් දෙන්නම් බෙබේලට :lol:

    මේ රශ්මියා මට නම් සුවර් ම නෑ ඔකා කොහෙන් හරි හන්ගගෙන එන්න ඉඩ තියනවා
    :oo:

    හොරෙන් වැඩේ දීපන්. :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුචු කුචු ලොක්කා;16451250 said:
    ඔවු මම තමා මොකෝ වෙන්න ඔනෑ

    ඔය මිනිහත් නොම්මර එකේ බෙබා.... බෙබාලව ලීඩ් කරන්නෙ මෑන්ස් තමා. මිනිහට හොඳට ඇහැ ගහගෙන ඉඳපන්.:dull:

    (නරියට කුකුල්ලු භාර දුන්න වගේ සීන් එකක්ද දන්නෙත් නෑ ඉතින්:baffled: )
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    යාළුවා;16451264 said:
    ඔය මිනිහත් නොම්මර එකේ බෙබා.... බෙබාලව ලීඩ් කරන්නෙ මෑන්ස් තමා. මිනිහට හොඳට ඇහැ ගහගෙන ඉඳපන්.:dull:

    (නරියට කුකුල්ලු භාර දුන්න වගේ සීන් එකක්ද දන්නෙත් නෑ ඉතින්:baffled: )

    1. :angry: :angry: මම ඇල් වතුරත් නිවල බොන්නේ