රතු ලේබල් වලින් උඩ බඩු අරන් එන්න..![]()

දංගොල්ල හන්දියට උදේ 7.30 මචෝ .... ෆුඩ්සිටි එක තියෙන්නේ එතන හන්දියට ..
කුචු කුචු ලොක්කා;16451127 said:
ඒ බෙබේලගේ බඩු බේබිලාගේ බඩු නෙමේ නේ
![]()
රතු ලේබල් වලින් උඩ බඩු අරන් එන්න..![]()

යාළුවා;16451191 said:
මේ මල්ලිලා බීල නං අහු වෙන්න එපා හෙට.![]()
ඒ කුචුවො එකෙක් හරි කටේ තියන්න හැදුවොත් අර වැඩේ කරපන්...![]()


කුචු කුචු ලොක්කා;16451227 said:බයවෙන්න එපා බන් මම බේත් දෙන්නම් බෙබේලට
මේ රශ්මියා මට නම් සුවර් ම නෑ ඔකා කොහෙන් හරි හන්ගගෙන එන්න ඉඩ තියනවා![]()

කුචු කුචු ලොක්කා;16451250 said:ඔවු මම තමා මොකෝ වෙන්න ඔනෑ

)යාළුවා;16451264 said:ඔය මිනිහත් නොම්මර එකේ බෙබා.... බෙබාලව ලීඩ් කරන්නෙ මෑන්ස් තමා. මිනිහට හොඳට ඇහැ ගහගෙන ඉඳපන්.
(නරියට කුකුල්ලු භාර දුන්න වගේ සීන් එකක්ද දන්නෙත් නෑ ඉතින්)
මම ඇල් වතුරත් නිවල බොන්නේරිදිලා.![]()
- මුගේ හොම්බ තලහන්

ඉබ්බන්ට පොඩි හොම්බක් තියෙනවනේ 

යාළුවා;16451289 said:රිදිලා.
හොම්බක් නෑ පුතා මට ඉබ්බන්ට වගේ![]()

යාළුවා;16451235 said:හොරෙන් වැඩේ දීපන්.![]()
