ElaKiri Social Welfare Event 2014 - Kandy

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනිවාර්යෙන් මචන් :)



    එල පරිස්සමින් ආව එක හොඳයි මචන්....:)

    හොඳයිනේ මචන්

    හෙට දාන්නම් මචන්....අද මහන්සියි :(

    ඔව් දැන් මගදී ගහපුව බහින්නත් එපැයි. :baffled:
    උඹ ගිය එකට මට සන්තෝසයි :)
     
    :angry::angry::angry::angry: ussala gahan na polawe mokada mata ubawa ussa ganna ba .. tallukaranawa kanden pallehata malakada kaapu karekata daala,,...:angry::angry::growl::growl:


    මගෙ නෙම බන් කාර් එක ආ උබත් බෙබේ කෙනෙක් ද මට මේ යාලුවා කිවුවා උබලාගේ අයගෙන් 4න් 3ක් ම බෙබේලා කියලා
    :P

     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    යාළුවා;16456731 said:
    රිදිලා. :P
    ඉස්සෙල්ල අහන්න ඕනෙ ඔයාට විහිලු තේරෙනවද? නැද්ද? :nerd::baffled:
    නැත්තන් නාගන්න වෙනවා :(

    Uba wage kata karana ekek Kalin hitiya wage mataki,
    kawuda mataka na
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුචු කුචු ලොක්කා;16456745 said:
    වෙලා තිබිලා නෑ මම හිතන්නෙ මම උනත් එනකොට වැඩ එවර වෙලා තිබ්බෙ නෑ

    :)

    කොහොම උනත් සුදූ වැඩේ හරියට උනානෙ. එච්චරයි
    7.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    යාළුවා;16456756 said:
    හතර දෙනෙක් හෝ පස් දෙනෙක්ගේ නම් තියෙනව පට බැඳුනු. ඕනේ නං ෆ්ලෑෂ් බැක් එකකට ගිහින් හොයල කියන්නං :baffled:

    hiks :rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කුචු කුචු ලොක්කා;16456737 said:
    මලා ඉතින් වග කිවා මම හිතන්නේ කෑම වලින් 3න් 2කට වගේ ඌ නිල ඵොටෝ ගැපර් නේ

    :P

    :P:P:P