ElaKiri Social Welfare Event 2014 - Kandy

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යාළුවා;16457907 said:
    මං ගැන දන්න අය දන්නවා මම කොච්චර වලි කාරයෙක්ද කියලා
    හැබැයි මම බලෙන් ගේමට යන මිනිහෙකුත් නෙවෙයි
    මම නම් කාවවත් කොටවන්න බොරු කියලා නෑ කියන්නෙත් නෑ......:no:
    උඹ මට පන්න පන්න ගහන නිසා විශ්වාස කරන්නෙ නැති වෙයි.
    3.gif
    ඔය උඹ දාපු තුනම මටත් හරියටම අදාළයි.
    4.gif
    :oo::cool:
    හප්පේ කොයි අර යන යන තැන .... කලිසම ඉරාගන්න හාදයා ....... කලිසම් කීයක් ගත්තද ... ඔක්කොම කලිසම් වල පස්ස ඉරිලා .. ඇයි ඒ ?.. :oo::oo::no::baffled::P:rolleyes:

    එක උදලු පාරයි ගැහුවේ......බරාස් හඬක් ඇසුනා......:lol::lol::lol:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හප්පේ කොයි අර යන යන තැන .... කලිසම ඉරාගන්න හාදයා ....... කලිසම් කීයක් ගත්තද ... ඔක්කොම කලිසම් වල පස්ස ඉරිලා .. ඇයි ඒ ?.. :oo::oo::no::baffled::P:rolleyes:


    දන්නෝ දනිති ඒ කතාව...
    ඕකට වග කියන්න ඔනේ අපේ සබන් මලයා තමා..:lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔක්කොටොම ඉස්සර වෙලා කට්ටිය මට ෆොටෝ ටික එවපල්ලා.... මගේ ගාව එකකවත් නැහැ......

    මොකෝ මේ යාළුවව දවසේ බයිට් එක කරගෙන ඉන්නේ....! අපි දවසක මීගොමුවේ යමු කට්ටියම සෙට් වෙන්න.....
    මොකද අපිට කන පැලෙන්න අධාරයක් කරලා තිබ්බ ඌ......!
    තව ටිකකින් අපි දුන්නු බඩු ලිස්ට් එක කියන්නම්. සහ හෙට අනිද්දා දිහාට Summery එකට ත්‍රෙඩ් එකක් දාල වැඩේ ඉවර කරමු...

    ඕව කියන්න එපා කියල කලින්ම කිව්වනෙ බං :oo:
    අනික උඹල මීගමු එන දාට මම මාළු ලෑල්ලක් අල්ලගන හැංගෙනවා. මන්නෙකුත් තියාගන. ඇයි අවුල්ද? :baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :oo::cool:


    එක උදලු පාරයි ගැහුවේ......බරාස් හඬක් ඇසුනා......:lol::lol::lol:

    මේ වගේ වලිකුමාරලා බෙබ්බේල ඉන්න කොට කොහොමද බං ආසාවට වත් මූණ දෙන්නෙ. අනුන්ගෙ රෙද්දවල් වලට මට කන්න වෙන්නෙ :baffled::rofl::baffled:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    දන්නෝ දනිති ඒ කතාව...
    ඕකට වග කියන්න ඔනේ අපේ සබන් මලයා තමා..:lol::lol:

    මම හිතුව සබන දස්සයා කියල ... අර හවස බිව්ව සන්කුයික් බෝතල් වලින් බාගයක්ම බිව්වේ ඕකනේ ....... :shocked::shocked::shocked::shocked::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හප්පේ .. පව් කුන්ජු ...:shocked::shocked::shocked::P

    අර සබනගේ වැඩ තමයි...... ආපහු මහන්නවත් බැරි වෙන්න මැදින්ම ඉරලා තිබුනේ.....:oo::P
    :):P වැඩියෙන්ම අර කහපාට කෑලි කෑවේ කව්ද ?:shocked:

    onna mama nam neme.. :) :) ara ibbai delmari thama kawe.. :yes::yes::yes::rofl:
    මම කෑවේ 4යි..... අන්තිමට සමියා කකා හිටපු එකෙන් බාගයක් ඉල්ලගත්තා...... අර වල් පප්පි ඒකටත් කෙලියනේ......:sorry::growl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ammo 4k kaala... :shocked::shocked:

    ඉතින්.....:oo:

    අර ගල් ඉබ්බා උදේට කන වෙලාවේ කිඹුලා මැටි ගිලින්නා වගේ හෙණ තොගයක් කෑවා දැක්කේ නැද්ද......:baffled:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඉතින්.....:oo:

    අර ගල් ඉබ්බා උදේට කන වෙලාවේ කිඹුලා මැටි ගිලින්නා වගේ හෙණ තොගයක් කෑවා දැක්කේ නැද්ද......:baffled:

    apooo a eta hapan perethaya...puduma kamak kanne... :D :lol: