යාළුවා;16457907 said:මං ගැන දන්න අය දන්නවා මම කොච්චර වලි කාරයෙක්ද කියලා
හැබැයි මම බලෙන් ගේමට යන මිනිහෙකුත් නෙවෙයි
මම නම් කාවවත් කොටවන්න බොරු කියලා නෑ කියන්නෙත් නෑ......
උඹ මට පන්න පන්න ගහන නිසා විශ්වාස කරන්නෙ නැති වෙයි.ඔය උඹ දාපු තුනම මටත් හරියටම අදාළයි.![]()
![]()


හප්පේ කොයි අර යන යන තැන .... කලිසම ඉරාගන්න හාදයා ....... කලිසම් කීයක් ගත්තද ... ඔක්කොම කලිසම් වල පස්ස ඉරිලා .. ඇයි ඒ ?..![]()
එක උදලු පාරයි ගැහුවේ......බරාස් හඬක් ඇසුනා......













