ElaKiri Social Welfare Event 2014 - Kandy

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    aniwaryenma.. :) me wage dewal aith karanna thiyenawanam loku deyak.. :)

    එළකිරි අඩවියේ ඉන්න සාමාජිකයන් තම තමන්ගේ ගම් වල මේ වගේ වැඩසටහන් දියත් කරනවා නම්, කොයි තරම් දෙයක් ද. අපි පොඩිවට මේ වගේ වැඩසටහන් කලාම, වත්කම් තියෙන උදවිය වුනත් මේ දේවල් දැකලා ඒ අයගේ දෑස් ඇරෙන්නත් බැරි නෑ, සමහරු වත්කම් තියාගෙන ඒ අයට ඒ සල්ලි වියදම් කරන්න විදියක් නැතිව දගලනවා, එහෙව් එකේ මේ වගේ සත්කාරයක් කලා නම්, අපේ හිතට කොයි තරම් සැහැල්ලුවක් ද දැනෙන්නේ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    යාළුවා;16458900 said:
    මම දන්න කියන කීපදෙනෙක් ඉන්නව. මේ ලඟදිත් කෙනෙක් ගැන දැනගත්ත. කසාදත් බැඳලා. දැන් ඇත්ත අම්මව හොයනව :dull::(

    කොහොමත් බං හොද පවුලක් මේ වගේ හදාවදා ගන්න ගත්තාත්, ලොකු මහත් වේලා තේරෙන වයස එද්දි ඒ අයට හේතු ගන්වනවා, තමන්ව හදාවදා ගත්ත එක ගැන. ඒ කියන්නේ ආදරය නැති කමට නෙවෙයි, තව දුරටත් රසහක් ව තියෙන දේ රැක බලා ගන්න බැරි හින්දායි, කොහොමත් ඒ පැංචා ඒ ආදරය හොයාගෙන ගියත්, මේ තාක් කල් රැක බලා ගත්ත දෙමව්පියන්වත් ලේසියෙන් අමතක කරන්න හිතලාවත් බලන්න යන්නේ නෑ,..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔව්, උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා බං, ඒත් මචන්, ආදරය ලැබෙන එකම ප්‍රමාණවත් නේ, මේ පැංචලාගේ අනාගතයට. ඒ ගැන හරි හිතලා අපිට සතුටු වෙන්න බැරි කමක් නෑ..
    ඔව්, කොහොමත් හදා ගන්න කලින් ඒ නීතිමය පසුබිම ගැනත් හොදට හොයලා බලන්න වෙයි, නැත්නම් හදා ගත්තාට පස්සේ පොඩි එකා ලොකු වුනාට පස්සේ, තමන් මේ ළමයාගේ දෙමව්පියන් කියලා හොයාගෙන එන්න බැරි කමකුත් නෑ.

    ne ban mama kiwwe kiri case eka, mama danna nisa kiwwe. ape massinalath ekkenk hadagatta ipaduna gamanma aragena. den montisory yanawa, kella genawata passe menna ilaga aurudu deke kolloma dennek hambuna :D kellata thanikara piti kiri thamai dunne...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙච්චර දවසක් මතක් කරපු ගීතය අද මතක් උනා. හොයාගත්තා :):(

    අහසින් පොලොවට කඩා වැටිලද
    අම්ම තාත්තා නැහැ දන්නේ
    මවුපිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
    පුංචි පුතේ මගෙ පුංචි දුවේ …
    මන්දිර වාසල පැල්පත අගුපිල
    කොයි දරුවත් දරුවොයි මෙලොවේ
    නුඹලා නිසාද මේ ගෙට
    අනාථ නිවසයි පට බැඳුනේ

    ගෙනත් දෙතිය රස මසවුලු මවුවරු
    දරුවනි ඉන් නුඹ කුස පිරුනේ
    නැතිබැරිකම් මැද අහක දමන්නද
    නුඹෙ මව් ලමැදේ කිරි එරුනේ …

    ගායනය: සුනිල් එදිරිසිංහ
    සංගීතය: ආචාර්‍ය රෝහණ විරසිංහ
    ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්

    පින්වතෙක් ඉන්නවනං මේ ගීතයට අපේ අයගේ වීඩියෝ, ෆොටෝ දාල වීඩියෝ එකක් හදන්න.
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කොහොමත් බං හොද පවුලක් මේ වගේ හදාවදා ගන්න ගත්තාත්, ලොකු මහත් වේලා තේරෙන වයස එද්දි ඒ අයට හේතු ගන්වනවා, තමන්ව හදාවදා ගත්ත එක ගැන. ඒ කියන්නේ ආදරය නැති කමට නෙවෙයි, තව දුරටත් රසහක් ව තියෙන දේ රැක බලා ගන්න බැරි හින්දායි, කොහොමත් ඒ පැංචා ඒ ආදරය හොයාගෙන ගියත්, මේ තාක් කල් රැක බලා ගත්ත දෙමව්පියන්වත් ලේසියෙන් අමතක කරන්න හිතලාවත් බලන්න යන්නේ නෑ,..
    අනිවාර්යයෙන්ම :)
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ne ban mama kiwwe kiri case eka, mama danna nisa kiwwe. ape massinalath ekkenk hadagatta ipaduna gamanma aragena. den montisory yanawa, kella genawata passe menna ilaga aurudu deke kolloma dennek hambuna :D kellata thanikara piti kiri thamai dunne...

    එහෙමද. එක එකාගේ වාසනාව තමයි. අනාථ වුනත් ඒ ළමයිගෙනුත් වාසනාවක් තියෙන්න ඕනේ, හොද දෙමව්පියන් ලැබෙන්න.
    ඔව්, බං කොහොමත් මව් සෙනෙහස තියෙන්නම ඕනේ නේ, කිරි එරෙන්න, සමහරුන්ට ළමයි හම්බ වේලාත් කිරි දෙන්න බැරිව ලතවෙන උදවිය ඕන තරම් මේ සමාජයෙත් ඉන්නවා.
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    එළකිරි අඩවියේ ඉන්න සාමාජිකයන් තම තමන්ගේ ගම් වල මේ වගේ වැඩසටහන් දියත් කරනවා නම්, කොයි තරම් දෙයක් ද. අපි පොඩිවට මේ වගේ වැඩසටහන් කලාම, වත්කම් තියෙන උදවිය වුනත් මේ දේවල් දැකලා ඒ අයගේ දෑස් ඇරෙන්නත් බැරි නෑ, සමහරු වත්කම් තියාගෙන ඒ අයට ඒ සල්ලි වියදම් කරන්න විදියක් නැතිව දගලනවා, එහෙව් එකේ මේ වගේ සත්කාරයක් කලා නම්, අපේ හිතට කොයි තරම් සැහැල්ලුවක් ද දැනෙන්නේ.

    :yes::yes::yes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ethana hitapu paalikawa kiwwa a inna babaalawa samahara ammala agahigakam wage prashna nisa eheta baaradeela yanawa kiyala...hithakin neme lu deela yanne.. :( ehema yana aya aith enne nalu babawa balanna... :( samaharu awith yanawalu..

    samaha ayawa usawi niyoga wage ewainuth ethanata genawalu... :( :(

    මේ වගේ දේවල් කරන එක ගැන වේලාවකට ඒ දෙමව්පියන් ගැන කෙන්තියක් ආවාත්, මම නම් සතුටු වෙනවා, මේ සමාජයේ අපිට ඇහෙන කතා අනුව බලද්දි මේ වගේ රැක බලාගන්න ස්ථාන වලට ඇවිත් බාර දීලා යන එකත් කොයි තරම් දෙයක් ද. මේ ලෝකෙට ඉපදිලා මොහොතක් යන්නටත් කලින් ම එලොව යවන්න උත්සහ දරණ දෙමව්පියන් ඉන්න සමාජයේ හැටියට මේ වගේ ක්‍රියා කරන දෙමව්පියන්ට ගරු කරන්න බැරි කමක් නෑ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ape manussaya baninawa mata pics deka dekala, ai giye nette kiyla.

    පවුලක් වුනාම ඔහොම තමයි බං, මේ වගේ වැඩ මුළුවලට සහභාගි වෙන්න තරම් වේලාවක් අඩු වෙන එක ඉතින් අහන්නත් දෙයක් ද.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ekane..aparade enna thibba..
    a babalawa mulinma dakka welawe aduna mata nam.. :( :( etapasse hitha hadan hitiya ithin.. :( paw ahinsaka babala.. :(

    අපේ ලංකාවේ සංස්කෘතිය ගැන බොහෝ මිනිසුන් හිතාගෙන හිටියත්, ඒ අනුව ක්‍රියා කරන්න බොහෝ මිනිසුන් උත්සහ ගන්නේ නෑ, ඒ හින්දාම තමයි, තමන්ට නිදහසේ ක්‍රියා කරන්න පරිසරයක් ගොඩ නැගෙන්නේ නැත්තේ. දැන් බලන්න ළමයෙක් හදා වදා ගන්න ගත්තාම, ඒ දේ ගැන එක එක මිනිසුන් එක එක කොනයෙන් බලන්න උත්සහ ගන්නවා, බැලුවාට කමක් නෑ කියමු කෝ, කරබාගෙන හිටියා නම් ඒක කාටත් ප්‍රශ්නයක් නෑ, .. ඒත් එහෙම නොවෙන හින්දායි මෙතන ප්‍රශ්නේ වේලා තියෙන්නේ..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පවුලක් වුනාම ඔහොම තමයි බං, මේ වගේ වැඩ මුළුවලට සහභාගි වෙන්න තරම් වේලාවක් අඩු වෙන එක ඉතින් අහන්නත් දෙයක් ද.

    ne ban enna nam eka payin ready, but kalin dagatta wedak tibba hawasata, eka nisai ena eka atheriye, kalin denagatta nam aniwa set wenawa ape ekawath aragena.
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    අපේ ලංකාවේ සංස්කෘතිය ගැන බොහෝ මිනිසුන් හිතාගෙන හිටියත්, ඒ අනුව ක්‍රියා කරන්න බොහෝ මිනිසුන් උත්සහ ගන්නේ නෑ, ඒ හින්දාම තමයි, තමන්ට නිදහසේ ක්‍රියා කරන්න පරිසරයක් ගොඩ නැගෙන්නේ නැත්තේ. දැන් බලන්න ළමයෙක් හදා වදා ගන්න ගත්තාම, ඒ දේ ගැන එක එක මිනිසුන් එක එක කොනයෙන් බලන්න උත්සහ ගන්නවා, බැලුවාට කමක් නෑ කියමු කෝ, කරබාගෙන හිටියා නම් ඒක කාටත් ප්‍රශ්නයක් නෑ, .. ඒත් එහෙම නොවෙන හින්දායි මෙතන ප්‍රශ්නේ වේලා තියෙන්නේ..

    hmm eka aththa.. :(
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ne ban enna nam eka payin ready, but kalin dagatta wedak tibba hawasata, eka nisai ena eka atheriye, kalin denagatta nam aniwa set wenawa ape ekawath aragena.

    ඔව්, බං මට වුනත් එන්න ආසාවක් තිබ්බා, ඒත් අපේ අම්මායි තාත්තායි, දෙවෙනිදා රට යන හින්දා වැඩ වගයක් තිබ්බා, ඒ හින්දා සෙට් වෙනන් තරම් වේලාවක් තිබ්බේ නෑ, ඒ හින්දායි, මේකට වුනත් ඇවිත් මොකුත් නොකියා හිටියේ, බොරුවට එනවා කියලා නොඇවිත් ඉන්නවාට වඩා කරබාගෙන ඉන්න එක හොදයි කියලා හිතුනා.
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    ඇත්තටම සුපිරිම වැඩක් කරලා තියෙනවා. කැන්ඩියන් අයියගේ ඕගනයිසින්ග් ගැන ලොවෙත් කියන්න ඕනේ නෑ පට්ට තමා. මමත් ගොඩක් ආසාවෙන් හිටියේ ඒත් නිවාඩු තිබ්බේ නෑ. :(:( ඊලග එකටනම් අම්මපා ලොවෙත් සෙට් වෙනවා..:yes::yes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    hmm eka aththa.. :(

    දැන් මේ මග බලාගෙන ඉන්නේ, ඒ පොඩි පැංචන්ගේ පින්තුර ටිකක් දකින කම්, කෝ උඹලා පැංචලාගේ පින්තුරු මොකුත් ගත්තේ නැද්ද අපිටත් බලන්න.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඇත්තටම සුපිරිම වැඩක් කරලා තියෙනවා. කැන්ඩියන් අයියගේ ඕගනයිසින්ග් ගැන ලොවෙත් කියන්න ඕනේ නෑ පට්ට තමා. මමත් ගොඩක් ආසාවෙන් හිටියේ ඒත් නිවාඩු තිබ්බේ නෑ. :(:( ඊලග එකටනම් අම්මපා ලොවෙත් සෙට් වෙනවා..:yes::yes:

    තනියෙන් මේ වැඩේ කරන්න අමාරුයි, ඒත් ආරම්භ කරපු එකාගේ හිත හොද කමටයි මේ වැඩේ සාර්ථකව නිමා වේලා තියෙන්නේ, අනිවාර්යෙන් ම නුවර තවත් එකක් කරමු වෙසක් එකට කලින්. හොද තැනක් හම්බ වුනානම් දැනුවත් කරපන්.