ubala kauruhari lineage os gahala thiyanawada???
Man kalin aggahala thibbe cm.eth eke cam eka dammama aul.quality adui.lineage os dammath e tikama thama.
Mata z2 cam eka port karagaththanam hari lineage os daala.karapu un innawad
M5 Dual used karana kattaya innawada
Stock os use krpnko
Mkkda eke aula
Mage jb bn thiyene
Xperia T
kale hari update wenna.
Anika cm gahuwama patta speed and btry save wenawa
me dawas wala ganna tiyana honda phone eka mokadda machan.
sony patta ganane bn anik ewwa ekkala compare karaddi

එහෙම තමා
බාල බඩුවෙ හිලක් අැත කියලා අහලා අැතිනෙ![]()




දැන් මොකද්ද ගන්න තියෙන හොදම sony phone එක ගෙවන ගානට වටින
Xperia SP එකක් තියෙන්නේ දැන් අලුත් අැප් අප්ඩේට් එක්කලා වැඩ කරන්න අමාරුයි
ehema ewwa na ban. thiyenneth melo rahak nathi phone. ewath hena ganan

මචන් display එක 5' වගේ දැනට ගන්න තියෙන හොද පොන් එක මොකද්දhttps://www.sonymobile.com/global-en/products/phones/xperia-xz-premium/
දෙයක් කියන්න කලින් හොයලා බැලුවොත් නරකද ?![]()


HW පැත්ත නම් හොදයි මන් SP එක අව්රුදු 4කට වැඩි දැන් තාම මුකුත් අව්ලක් නැතුව වැඩ කරනවා දැන් මොකක් ගන්නද කියලා හිතාගන්න බැ බන් එකයි අව්ලehema ewwa na ban. thiyenneth melo rahak nathi phone. ewath hena ganan
![]()
https://www.sonymobile.com/global-en/products/phones/xperia-xz-premium/
දෙයක් කියන්න කලින් හොයලා බැලුවොත් නරකද ?![]()
HW පැත්ත නම් හොදයි මන් SP එක අව්රුදු 4කට වැඩි දැන් තාම මුකුත් අව්ලක් නැතුව වැඩ කරනවා දැන් මොකක් ගන්නද කියලා හිතාගන්න බැ බන් එකයි අව්ල
ow HW aulak na. eth balapan design eka, supurudu parana design ekamai. ara display eka yatin sahena idak nikan thiyenne mokatada ban capacitive button ekakwath nathuwa.
math aurudu dekakata wada Z2 ekak use kara ban. January thamai eka dunne


uba kiyana katawa atta


ow HW aulak na. eth balapan design eka, supurudu parana design ekamai. ara display eka yatin sahena idak nikan thiyenne mokatada ban capacitive button ekakwath nathuwa.
math aurudu dekakata wada Z2 ekak use kara ban. January thamai eka dunne

hoyala balala thamai ban kiwwe. balapan thaama ara aurudu 3k 4k parana design ekamai podi wenas kam tikak karala. IPS display, AMOLED ekak nathuwa hariyanne na. ehema thiyeddith pattama over priced.
math kalayak sony use kara. anthimata hoyala hoyala gannama ekak nathi nisa anthimata ONEPLUS 3T ekak gaththa
Over priced ekata nm mama ekagai !
Z2 ekak use kala nm battery kiyanna oni nane ,eth 2014 passe gahapu ekakawath battery performance na ! Mama use kala Z2 eke 7h+ awa Screen on time. 