ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    capturexk.jpg


    Install karanna kota mehema enawa.... ??
    මුලින්ම සැන්ඩයාස් ඉන්ස්ටෝල් කරලා ඒ ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩරේට එම්ටිඒ එක ඉන්ස්ටෝල් කරහන්
    :yes:
     
    • Like
    Reactions: MR.BILLA

    aruna47

    Well-known member
  • 99% ශුවර්. ඉතුරු 1% අන්-ශුවර් එක නිසා එළිපිට නම කියන එක සාඪාරන නෑ වගේ නේද යාලුවා.:baffled: මම තව ටිකක් ශුවර් කරගෙනම නම කියන්නම්:)

    මොනවා කලත් චීට් වලින් මේ වගෙ වින් කරල ඈති වෑඩක් නෑ. අලුතෙන්ම පටන්ගත්ත කෙල්ලො, කොල්ලො ත් දියුණු වේගෙන එද්දිත් අරු පො***යා වගෙ (වගේ නෙවේයි තමයි) චීට් කරල දිනලා පොර වෙන්ඩ හදනවා.:dull:

    ඔය චීට් කරන එවුන් ව හොයගන්ඩ ලෙසියි. උන්ට කිසිම ටලෙන්ට් එකක් නෑ. හරියට ශොට් එකක්වත් තියගන්ඩ බෑ. තව ටික කාලෙකින් ඕකා, ඒකටත් චීට් එකක් හොයගෙන එයි:lol:

    :yes::yes::yes::yes: කොච්චර cheat ගැහුවත් වැඩක් නැහැ.. මොකද එකෙන් තේරෙනවා උට හරියට ගේමක් තියා ලබ්බ කෙලින් කරගන්නවත් බැහැ කියලා :oo:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"
    :yes::yes::yes::yes: කොච්චර cheat ගැහුවත් වැඩක් නැහැ.. මොකද එකෙන් තේරෙනවා උට හරියට ගේමක් තියා ලබ්බ කෙලින් කරගන්නවත් බැහැ කියලා :oo:

    ෆට්ට කතාව ඕයි, චීට් කරනවට වැඩිය ආතල් එක ශොට් එකෙන් මැරිලා යන එක, ලොල්
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ලොල් ඕයි. මාත් ෆයිවර් කරන දවස් වල මෙලෝ නින්දක් නෑ. වෙන වැඩක් කරන්න වෙලාව නෑ. ලොල්. කර කර හිටපු ගිග් ඩිනයි කරා හැතිකරේ( සෑහෙන්න රේටින්ග්ස් තිබ්බ ගිග්ස් 2ක්) ඒ පාර දැන් කර බාගෙන ගේම් ගහනවා. හෙන ගහපිය CS එකට. ආයේ දැම්ම එක ගිග් එකක්වත් ලිස්ට් වුන් නෑ.:angry::angry:
    :rofl: linda pamani.
    mama sathi dekakma order cancel kara kara hitiya 350$ wage orders. level 2 patamat un remove kara. dan aye karanawa hoo gala :D lvl 2 pattamath aye dunna aluth awruddata kiyak hari hoyaganna epai :P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,080
    4,839
    113
    -In Darkness-
    :rofl: linda pamani.
    mama sathi dekakma order cancel kara kara hitiya 350$ wage orders. level 2 patamat un remove kara. dan aye karanawa hoo gala :D lvl 2 pattamath aye dunna aluth awruddata kiyak hari hoyaganna epai :P

    මට උඹෙන් පොඩි බඩ්ඩක් දැන ගන්න ඕනේ. අං PM එකක් දාන්නන් :yes::yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Dear GTRZ game ekek SL_Credric kiyalaa ekek innawa cheat daalaa gahanne.. Kochchara epaa kiwwath ahanne ne.. Can't you take any action against him...??? Ask from others also whether I am lying or not...

    1. We will start a game complain thread very soon. So you guys can post your complains with proof pics or videos.

    2. Everyone, please register in the server.
    Admins will ban guest players without any proper investigations.
    They have no time to waste on guests.