ElaKiri GTA Multiplayer... 03-25-2013 06:01 AM okita banapan..GTRZ


පො-න වැඩක්




mama ewannam ayye, me aruna47 / diaz denna thama kunuharapa kiyala baninne..ehema ewala screenshot gahala ewanna.![]()
oyata komath mama photos ewanne na lol anika oyage pirimikama mokakda kiyala mamath dannawa.



මම sayu ට බනින්නේ නැහැ නේ...ගොනාට බනිනවා
.. මොකද කෙල්ලෙක් වෙන්න හදන කොල්ලෙක්
![]()
මෙතන තියෙන්නේ වෙන සීන් එකක් මචන්. Realistic නැති නිසා තමා ඒක පුළුවන් තරම් Realistic විදියට හදන්න බලන්නේ. මම නම් දන් නෑ මෙතන එපා කියලා ගේම් එකේ දාන කවුරුත් ගැන. මොකද ක්ලෝක් දාන එවුන්ව හොයන්න පුලුවන් කට්ටිය බලන් ඉන්න නිසා. නැතත් මචං මෙතන ethical Rule එකක් විතරයි තියෙන්නේ Cloak දාන්න බෑ කියලා. අපි කවදාවත් කියලා නෑ cloak දැම්මම Cheating කියලා. අපි කියලා තියෙන්නේ දාන්න එපා ඒක කට්ටිය හදා ගත්ත රූල් එකක් කියලා. අනිත් එක තමා ඕක විතරක් නෙමෙයි හදාගත්ත එකම රූල් එක. තව එකක් හැදුවා අපි Assault (Area 51 map) එකේ Helicopter එක use කරන්න බෑ කියලා. ඒක use කරොත් අනිත් ටීම් එකට ලඟට එනවා තියා හිතන්නවත් බෑ. ගේමක් නෑ. දෙපැත්තම එහෙම කරපු ගමන් ගහන්න හිතෙන්නෑ බල්ලෙක්ටවත් ගේම් එක. හැමෝටම එක වගේ බේරිලා ඉන්න බෑ. ඒ නිසා කට්ටියට ගේම් එක එපා වෙන එක වළක්වන්නත් සමහර Ethical rules උදව් වෙනවා![]()
mama ewannam ayye, me aruna47 / diaz denna thama kunuharapa kiyala baninne..


cam shot lolඔයාගේ cam shot මම දාන්නෙත් නැහැ මොකද elakiri forum එකේ බත් කන උන් හිටියොත් තණකොළ කන නිසා..
ඇයි අවුල් ද![]()
![]()
ElaKiri GTA Multiplayer... 03-25-2013 06:01 AM okita banapan..GTRZ
පො-න වැඩක්![]()
කිබුලා කියනවා වගේ අයියෝ කහවනු

උබද දුන්නේ මටත් දිලා කියපන්කෝ ලොල්

dannako matath balanna asai kawda inne kiyala..camshot දැක්ක නම් උබ හෙට ඉදලා තණකොළ කනවා![]()
dannako matath balanna asai kawda inne kiyala..


mama kath ekkawath cam chat karala na enisa prashnayak na.මට දීපු කෙනා කිව්වේ දෙන්න එපා කියල.. උබේ මුණ බලන්න අව් කන්නාඩි දාගෙන එන්න ඕන. ඒ තරම් පැහැපත්![]()
අඩෝ මටත් ඕකමනේ වෙන්නේ කොච්චර කරත් R අකුර එබෙනවා මම ඉස්සරහට එනකොට උබලට මාව පෙන්නේ නැ.. අර බඩී වේ- මැරෙනවා..![]()


Realistic ona nam Friendly fire on karala drop dmg wadi karala reload time wadi karannath wewi ne? kattiya gav hack dala udin yana eka ehema maarama Realistic![]()
ඇයි මචං උඹ නොදන්න එකෙක් වගේ කතා කරන්නේ. ඕන එකෙක්ගෙන් අහපන්, මම, D2, සචියා, කට්ටියම බැන්නා මචං අරූ Unlimited Bombs දාද්දි. යාලුවෝ නෙමෙයි මචං කවුරු කරත් අසාධාරණයි නම් අපි එපා කියලා කියනවා. එපා කියද්දි තමා ඌ කිව්වේ මචං Test කරනවා කියලා. ඊයේ අර Mines දාන්න කලින් ඌ කිව්වා, Mine bug එකක් ටෙස්ට් කරනවා කියලා. ඒක ඌ හැමෝටම පේන්න චැට් එකේ ගැහුවා. පස්සේ ඌ දෙතුන් පාරක් කරද්දි අපි කිව්ව එපා කියලා. ඊට පස්සේ ඌ ඒක නවත්තලා නෝමල් විදියට Sniper එක අරන් වැඩේට බැස්සා. ඒක ගොඩක් කට්ටිය දකින්න ඇතිනේ(Hoodගෙන් කාපු එවුන් එහෙම) මම HOODව සුද්ද කරන්න හදනවා නෙමෙයි. මම ඕක කිව්වේ උඹ අර යාලුවන්ට rules නැති කතාව කිව්ව නිසා.Team eke anith un marunama ikmanata mariyan wes* ge putho kiyala okkoma banina ekath rul ekakda? Cheat test karanna public server eka use karanna epa kiyala rul ekak daanna barida machan? Ah amathaka una, yaluwanta ruls naha ne

ඒත් අර වේස කතාව හුදෙක්ම රසාස්වාදය පිනිස කියන එකක්. නමුත් වේසිගේ පුතා කියන එක නම් අනුමත කරන්න බෑ දෙමව්පියන්ට අපහාස වෙන නිසා 
