ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

aruna47

Well-known member
  • 2wef7th.jpg

    ElaKiri GTA Multiplayer... 03-25-2013 06:01 AM okita banapan..GTRZ

    :rofl::rofl:

    පො-න වැඩක් :rofl:
     

    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    මෙතන තියෙන්නේ වෙන සීන් එකක් මචන්. Realistic නැති නිසා තමා ඒක පුළුවන් තරම් Realistic විදියට හදන්න බලන්නේ. මම නම් දන් නෑ මෙතන එපා කියලා ගේම් එකේ දාන කවුරුත් ගැන. මොකද ක්ලෝක් දාන එවුන්ව හොයන්න පුලුවන් කට්ටිය බලන් ඉන්න නිසා. නැතත් මචං මෙතන ethical Rule එකක් විතරයි තියෙන්නේ Cloak දාන්න බෑ කියලා. අපි කවදාවත් කියලා නෑ cloak දැම්මම Cheating කියලා. අපි කියලා තියෙන්නේ දාන්න එපා ඒක කට්ටිය හදා ගත්ත රූල් එකක් කියලා. අනිත් එක තමා ඕක විතරක් නෙමෙයි හදාගත්ත එකම රූල් එක. තව එකක් හැදුවා අපි Assault (Area 51 map) එකේ Helicopter එක use කරන්න බෑ කියලා. ඒක use කරොත් අනිත් ටීම් එකට ලඟට එනවා තියා හිතන්නවත් බෑ. ගේමක් නෑ. දෙපැත්තම එහෙම කරපු ගමන් ගහන්න හිතෙන්නෑ බල්ලෙක්ටවත් ගේම් එක. හැමෝටම එක වගේ බේරිලා ඉන්න බෑ. ඒ නිසා කට්ටියට ගේම් එක එපා වෙන එක වළක්වන්නත් සමහර Ethical rules උදව් වෙනවා :yes::yes:

    Team eke anith un marunama ikmanata mariyan wes* ge putho kiyala okkoma banina ekath rul ekakda? Cheat test karanna public server eka use karanna epa kiyala rul ekak daanna barida machan? Ah amathaka una, yaluwanta ruls naha ne
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයාගේ cam shot මම දාන්නෙත් නැහැ මොකද elakiri forum එකේ බත් කන උන් හිටියොත් තණකොළ කන නිසා..

    ඇයි අවුල් ද :rofl:
    :rofl::rofl::rofl:
    cam shot lol
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මට දීපු කෙනා කිව්වේ දෙන්න එපා කියල.. උබේ මුණ බලන්න අව් කන්නාඩි දාගෙන එන්න ඕන. ඒ තරම් පැහැපත් :rofl::rofl:
    mama kath ekkawath cam chat karala na enisa prashnayak na.
    oya magen photos illala dunne nathi nisane oya wage boru katha hadanne .lajjai oya gana.. lol
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    අඩෝ මටත් ඕකමනේ වෙන්නේ කොච්චර කරත් R අකුර එබෙනවා මම ඉස්සරහට එනකොට උබලට මාව පෙන්නේ නැ.. අර බඩී වේ- මැරෙනවා..:rofl::rofl:
    :P:P
    Realistic ona nam Friendly fire on karala drop dmg wadi karala reload time wadi karannath wewi ne? kattiya gav hack dala udin yana eka ehema maarama Realistic :rofl:

    මචං මට නම් ඔය ඕන එකක් ඔට්ටුයි.ලොකු කමකට කියනවා නෙමෙයි. නමුත් මචං මේකට අලූත් එවුනුත් ඉන්නවා, හිතපන් උන් ආව ගමන් හැම තිස්සෙම මැරෙන්න ගත්තම උන්ට ගේම් එක එපා වෙනවා.
    Team eke anith un marunama ikmanata mariyan wes* ge putho kiyala okkoma banina ekath rul ekakda? Cheat test karanna public server eka use karanna epa kiyala rul ekak daanna barida machan? Ah amathaka una, yaluwanta ruls naha ne
    ඇයි මචං උඹ නොදන්න එකෙක් වගේ කතා කරන්නේ. ඕන එකෙක්ගෙන් අහපන්, මම, D2, සචියා, කට්ටියම බැන්නා මචං අරූ Unlimited Bombs දාද්දි. යාලුවෝ නෙමෙයි මචං කවුරු කරත් අසාධාරණයි නම් අපි එපා කියලා කියනවා. එපා කියද්දි තමා ඌ කිව්වේ මචං Test කරනවා කියලා. ඊයේ අර Mines දාන්න කලින් ඌ කිව්වා, Mine bug එකක් ටෙස්ට් කරනවා කියලා. ඒක ඌ හැමෝටම පේන්න චැට් එකේ ගැහුවා. පස්සේ ඌ දෙතුන් පාරක් කරද්දි අපි කිව්ව එපා කියලා. ඊට පස්සේ ඌ ඒක නවත්තලා නෝමල් විදියට Sniper එක අරන් වැඩේට බැස්සා. ඒක ගොඩක් කට්ටිය දකින්න ඇතිනේ(Hoodගෙන් කාපු එවුන් එහෙම) මම HOODව සුද්ද කරන්න හදනවා නෙමෙයි. මම ඕක කිව්වේ උඹ අර යාලුවන්ට rules නැති කතාව කිව්ව නිසා.
    අනිත් දේ තමා අර උඹ කිව්ව වේ* කතාව. උඹ ගේම් එක ගහන එකෙක් නම් ඒකේ නිධාන කතාව දන්නවා ඇති. Young_weezy කියලා එකෙක් ඉන්නවානේ. ඌට හැමෝම ආතල් එකට Wesi කියන්න ගත්තා. පස්සේ ඉතින් ඒක හැමෝම කියන්න ගත්තා වෙන එවුන්ටත්. අනිත් දේ තමා කවෘ හරි කුනුහරුප කියනවා නම් මම අනිවාර්යෙන්ම කියනවා එපා කුනුහර්ප කියන්න කියලා. ඒකට මේක ගහන එවුන් සාක්ෂි දෙයි. මං අරුණයට ඕක කියන්න ගිහින් උගෙන් අහගෙනත් තියෙනවා :rofl::rofl: ඒත් අර වේස කතාව හුදෙක්ම රසාස්වාදය පිනිස කියන එකක්. නමුත් වේසිගේ පුතා කියන එක නම් අනුමත කරන්න බෑ දෙමව්පියන්ට අපහාස වෙන නිසා
    :yes::yes:
     
    Last edited: