CCNA තියෙනවා. MCSA 2012R2 කරන්න හිටියට දැන් මේ 2016 Server එක කඩන් පාත් වුන නිසා කෙලින්ම ටික කාලයක් ඉදලා 2016 exam එකම කරනවා. දැනට ISP Data NOC එකක ඉන්නේ. System+Security පැත්තට පැනගන්නත් ආසාවක් තියෙනවා. ම්ම්ම්ම්
උබ මොන NOC එකේද ඉන්නේ?
මම දෙකකට ගිහින් තියනවා වැඩ වලට.
H and D ලගේ.
ayyaadow
![]()
ITIL foundation karana pin watun siti da metana
කරන්ඩ බලාපොරොත්තුවක් තියනවා බන්. වෙලාවක් නැතුව ඉන්නේ
adow





, April end eke kohoma hari karala danna ona, karanawa nam kiyanna resources share karan karamu 
