Elakiri Sysadmins

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    CCNA නම් තියනවා. net admin කෙනෙක් විදිහට වැඩ කරල නම් නෑ. දන්න දේකින් උදව් කරන්න පුලුවන්.

    Welcome සීයේ. :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    cert එකක් කිවේ මචං colombo campus එකේ linux admin course එක කරල හම්බුනා cert එක. redhat කරේ නෑ මොකද මන් වඩා කැමති win server side එකට. degree නැති අපිට ඔය තුනම තියන එක හොදයි.

    RedHat (RHCSA, RCHE) තනියෙම පාඩම් කරලා VM වල සෙල්ලම් කරලා Exam center එකක් book කරගෙන exam එක ලියලා ගොඩ දාගන්න බැරිද බන්. CyberGate එකට කතා කලාම උන් කියන්නේ හරියට උන් ලගින් විතරයි exam එක කරන්න පුලුවන් වගේ ටෝක් එකක් නේ. :oo:
     
    • Like
    Reactions: Sub Zer0

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    Ubata thaniyama padam karanna puluwan nam course eka karanne netiwa exam eka karanna puluwan.

    RedHat (RHCSA, RCHE) තනියෙම පාඩම් කරලා VM වල සෙල්ලම් කරලා Exam center එකක් book කරගෙන exam එක ලියලා ගොඩ දාගන්න බැරිද බන්. CyberGate එකට කතා කලාම උන් කියන්නේ හරියට උන් ලගින් විතරයි exam එක කරන්න පුලුවන් වගේ ටෝක් එකක් නේ. :oo:
     
    • Like
    Reactions: Sub Zer0

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    RedHat (RHCSA, RCHE) තනියෙම පාඩම් කරලා VM වල සෙල්ලම් කරලා Exam center එකක් book කරගෙන exam එක ලියලා ගොඩ දාගන්න බැරිද බන්. CyberGate එකට කතා කලාම උන් කියන්නේ හරියට උන් ලගින් විතරයි exam එක කරන්න පුලුවන් වගේ ටෝක් එකක් නේ. :oo:

    පුලුවන් මචං අනිවා. වැදගත්ම දේ knowledge එක ගන්න එක. පුළුවන් තරම් practice කරන්න.
    dump එකක් බලන් exam pass වෙන්න පුලුවන්. එත් practical knowledge එක තමයි job එකට ගියාම ඕනේ වෙන්නේ.
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Sub Zer0 Machan apitath sup ekak diyanko network paththen career eka patan ganna.

    Mata thiyanawa network podi diploma kattak...
    eeta amatharawa computer hardware technician nvq4 thiyanawa...
    cabling ehema nam dannawa ban network gena loku denumak na...

    Asawa nam thiyanawa ban oya paththa igana ganna....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Sub Zer0 Machan apitath sup ekak diyanko network paththen career eka patan ganna.

    Mata thiyanawa network podi diploma kattak...
    eeta amatharawa computer hardware technician nvq4 thiyanawa...
    cabling ehema nam dannawa ban network gena loku denumak na...

    Asawa nam thiyanawa ban oya paththa igana ganna....

    IT පැත්තෙන් පොඩි job එකක් සෙට් කරගනින්. ඊට පස්සේ Certifications දෙක තුනක් ගොඩ දාගනින්. Junior Net Admin වෙයන්. Experience ගනින්. ඊට පස්සේ ඔය දිගටම යත හැකි
     
    • Like
    Reactions: tintinonline

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    IT පැත්තෙන් පොඩි job එකක් සෙට් කරගනින්. ඊට පස්සේ Certifications දෙක තුනක් ගොඩ දාගනින්. Junior Net Admin වෙයන්. Experience ගනින්. ඊට පස්සේ ඔය දිගටම යත හැකි

    Thanks machan...:)

    මචන් 1st Job එකක් සෙට් කර ගන්න වෙනවා IT පැත්තෙන් මට තියෙන සුදුසුකම් වලට ගැලපෙන.
    ට්‍රයි කරලා බලමු..:)
    රෙප් දෙනවා 24h පස්සෙ..