Elakiri Sysadmins

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    Company/ job role එක මත depend වෙනවා මචං. ලංකාවේ පහළොස්දාහට වැඩ කරන IT executives ලත් ඉන්නවනේ. :sorry: මටනම් තියෙන්නේ CCNA + MCSA + Linux cert

    CCNA + MCSA + Linux cert මචන් මේ සෙට් එක කොහෙන්ද කරේ??
     
    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    එළකිරි වැසියනි,
    මම CCNA + Network HND එකේ 1st year යනවා. එක තියන්නේ weekends වල. මන් දැන් මේ ෆීල්ඩ් එකේ ජොබ් හොයනවා. පුලුවන්නම් දන්නා තැනක Vacancy තියනවනම් කියන්නකෝ. පඩිය වැදගත් නෑ. අත්දැකීම් ගන්නයි ඕනි. Plz help me :yes::yes:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363

    mkdda mchn HND eka
     
    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    mkdda mchn HND eka
    thank U සහෝ reply එකට. Network Enginering HND එකක් බන්. CCNA නම් කරලා ඉවරයි. උදවුවක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක් සහෝ
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    thank U සහෝ reply එකට. Network Enginering HND එකක් බන්. CCNA නම් කරලා ඉවරයි. උදවුවක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක් සහෝ

    mkdda mchn institute eka hnd eke?

    cv ekk ewnna plwnnm. mn danna than wlt dennm.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Company/ job role එක මත depend වෙනවා මචං. ලංකාවේ පහළොස්දාහට වැඩ කරන IT executives ලත් ඉන්නවනේ. :sorry: මටනම් තියෙන්නේ CCNA + MCSA + Linux cert
    මේ ගැන පොඩි විස්තරයක් මටත් දාන්න හිතුනා
    බොරු නෙවෙයි මේ තත්වය මමත් භුක්ති විදලා තියෙනවා
    සමහර සමාගම් වල IT වලට තියෙන තැන ගරුත්වය අනුව මේක Depend වෙනවා
    එහෙත් සමහර සමාගම් වල මේ තත්වය හාත් පසින්ම වෙනස්
    මොකද ඒ සමාගම් වල පැවැත්ම රඳා පවතින්නේ IT මත

    ගොඩක්ම out source වලදී මේ අඩු පඩියට ඉන්න සිද්ධිය තියෙනවා
    it executive ල ඉන්නවා වෙන තැනකින් වෙනත් ආයතනයකට වැඩ කරනවා 15000ට අනිත් එක තමයි ඒ ලෙවල් එකේ පඩි අනිත් උන්ටත් ඒ හා සමානම වීම
    අනිත් දේ තමයි අපේ උන් කොහොමහරි ජොබ් එක ගන්න 15ක් කිව්වම හා කියනවා :(
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    කලු පූසා;21424209 said:
    ah kiyapan balanna firewall eke userwise usage log karanna system ekak neththan normal pc ekak use karala hari daily user or ip wise data usage giyapu sites log ekak ganna kramayak.
    tikak kiyawanna puluwan lesi widihakata

    thawa PTRG network monitor wage network eka analyze karanna puluwan pehedili interface ekak thiyena tool thiyenawanam kiyapallaaa
    PTRG තමයි මචං මම හිතන්නේ හොඳම ඇනලයිසින් එක
    ලේසි එකේ ගොඩක් ෆිචර්ට්ස් තියෙනවා ඇඩ්මින් කෙනෙකුට කොන්සෝල් එකේ :cool:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    එළකිරි වැසියනි,
    මම CCNA + Network HND එකේ 1st year යනවා. එක තියන්නේ weekends වල. මන් දැන් මේ ෆීල්ඩ් එකේ ජොබ් හොයනවා. පුලුවන්නම් දන්නා තැනක Vacancy තියනවනම් කියන්නකෝ. පඩිය වැදගත් නෑ. අත්දැකීම් ගන්නයි ඕනි. Plz help me :yes::yes:
    ado ela PIBT eke hnd eka hodaida machan
    practical session ehema thiyenawada

    Last edited: