Elakiri Sysadmins

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
කාට හරි පුලුවන්ම් Networking HND/Degree තියන institute ගැන පොඩි විස්තරයක් දාන්න. හැමෝටම වැදගත් වෙයි.

NIBM එකේනම්

නෙට්වර්ක් diploma එකක් තියෙනව ෆුල් time හෑ පාර්ට් time
1 year Rs.140,000

HND in Networking/advanced Diploma in networking
1 year
ෆුල් time පාර්ට් time Rs 200,000

Degree ලබන අවුරුද්දේ ඉදන් පටන්ගන්නේ වැඩි විස්තරයක් දන්නේ නෑ ek හින්දා
 
Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    Mage degree eka BSc in IT.
    Experience one na. Lankawe nam job na bn wadiya.

    SLIIT, NSBM

    NIBM එකේනම්

    නෙට්වර්ක් diploma එකක් තියෙනව ෆුල් time හෑ පාර්ට් time
    1 year Rs.140,000

    HND in Networking/advanced Diploma in networking
    1 year
    ෆුල් time පාර්ට් time Rs 200,000

    Degree ලබන අවුරුද්දේ ඉදන් පටන්ගන්නේ වැඩි විස්තරයක් දන්නේ නෑ ek හින්දා

    elama
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :):)
    mama CCNA , CCNA sec okkoma self-study kare ban, time thiyena nisa :P
    ITIL karanneth self study, ITIL kiyanne podima podi syllabus ekak okkoma lecture hours thiyenneth 7 hours ;)

    NIBM eka cyber sec degree eka denna hadanne mona uni eka ekkada?

    එල බන් මම කරන්නේ ඩිප්ලෝම එක එක්ක යන හින්ද ඉතින් කරනවා
    නැත්නම් හිතන් හිටියේ සෙල්ෆ් ස්ටඩි කරන්න තමා ඒ වැඩේ ලේඉයි වගේ බන්
    class එකේ එක එපා වෙනවා

    තාම මචෝ වැඩි විස්තරයක් දන්නේ නෑ
    දැනගත්තම මන් හරියටම මේ ත්‍රඩ් එකේම දාන්නන්

    Mage degree eka BSc in IT.
    Experience one na. Lankawe nam job na bn wadiya.

    SLIIT, NSBM

    එල මචෝ මටත් නෑ බන් ඒ ඇඩ්මින් පැත්තෙන් experience (service letters නැහැ)
    ඒවා ඉල්ලන්නේ නැත්නම් හොඳයි මේකේ
    ඔව් බන් එහෙම කෙස් එකක් තියෙනව නේ ද
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    NIBM එකේනම්

    නෙට්වර්ක් diploma එකක් තියෙනව ෆුල් time හෑ පාර්ට් time
    1 year Rs.140,000

    HND in Networking/advanced Diploma in networking
    1 year
    ෆුල් time පාර්ට් time Rs 200,000

    Degree ලබන අවුරුද්දේ ඉදන් පටන්ගන්නේ වැඩි විස්තරයක් දන්නේ නෑ ek හින්දා
    budamoo ganan:sorry:
    mama inna kale dip eka 90 da koheda HD eka 1.30 hari 1.40 hari une:baffled:
    එල බන් මම කරන්නේ ඩිප්ලෝම එක එක්ක යන හින්ද ඉතින් කරනවා
    නැත්නම් හිතන් හිටියේ සෙල්ෆ් ස්ටඩි කරන්න තමා ඒ වැඩේ ලේඉයි වගේ බන්
    class එකේ එක එපා වෙනවා

    තාම මචෝ වැඩි විස්තරයක් දන්නේ නෑ
    දැනගත්තම මන් හරියටම මේ ත්‍රඩ් එකේම දාන්නන්
    ela ela :)
    shape eke karaganin ape batch eke dip eka karala HD nokara job walata giya un dan apita wada salary gannawa api degree aran enakota :P (e kale part time naa itin okkoma full time)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එල මචෝ මටත් නෑ බන් ඒ ඇඩ්මින් පැත්තෙන් experience (service letters නැහැ)
    ඒවා ඉල්ලන්නේ නැත්නම් හොඳයි මේකේ
    ඔව් බන් එහෙම කෙස් එකක් තියෙනව නේ ද

    Mage mokuth illuwe na. Work experience one na bn wena rataka msc walata. Reference letter ekak watch one une na.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    budamoo ganan:sorry:
    mama inna kale dip eka 90 da koheda HD eka 1.30 hari 1.40 hari une:baffled:

    ela ela :)
    shape eke karaganin ape batch eke dip eka karala HD nokara job walata giya un dan apita wada salary gannawa api degree aran enakota :P (e kale part time naa itin okkoma full time)

    ඔව් බන් අර කිව්වා degree එක 12 ලු
    අපි පටන්ගන්න්වනම් 10 chance එකක් දෙනවා කිව්වා:sorry::sorry:

    පාර්ට් time එකත් මෑතකදී පටන් අරන් තියෙන්නේ
    අලුතෙන් පාර්ට් time කරන එවුන්ට නම් හෙන කට්ට මචෝ

    සෙනසුරාදා දවසම
    සතියේ දවස් දෙකක් හවස 5.30 -8.30 class
    presentations,assignment රෙද්දවල් ඔක්කොම තියෙනව

    Mage mokuth illuwe na. Work experience one na bn wena rataka msc walata. Reference letter ekak watch one une na.

    අඩේ සුපිරිනේ බන්
    උඹ scholar එකක්ට් නේද් යන්නේ
    නියමයි බන් :cool::cool:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Ow. No tuition fee.
    Already received my visa. Will go at the end of this month.
    පට්ට
    ජයින් ජයින්ම වේවා පුතී
    11.gif
    11.gif
    :cool::cool:
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඔන්න අපිත් ආවා. දැන් නම් සබ්ජෙක්ට් එක පොඩ්ඩක් වෙනස් ඉස්සර හිටියේ නම් Systems Engineer

    දැන් Datacenter Infra. Eng.

    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අල මල්ලි;22275725 said:
    ඔන්න අපිත් ආවා. දැන් නම් සබ්ජෙක්ට් එක පොඩ්ඩක් වෙනස් ඉස්සර හිටියේ නම් Systems Engineer

    dan mokakda karanne?