කොල්ලන්ගේ t shirt කෙල්ලොන්ට අදින්න බෑ නේ bust එක වැඩියි.
ඒක මන් ගානට මහගන්නම්...අපටත් දෙන්නකෝ ටි ෂර්ට් ....

...එච්චරයි වෙන්න ඕන....

කොල්ලන්ගේ t shirt කෙල්ලොන්ට අදින්න බෑ නේ bust එක වැඩියි.

...එච්චරයි වෙන්න ඕන....


Andinna one na.. Mathak wenna thiyaganna puluwanne![]()





මේකයි තරහා වෙන්න එපා කව්රුත් match එකට නාවොත් නො tsihrt
බලදාරීන් විසින් මතු ආරක්සාවකට ගත් තීරණයක්![]()

අවොත් අපට දෙනවද?ඔව්. බලදාරීන් විසින් මතු ආරක්සාවකට ගත් තීරණයක්Ah marune!
matath ekak oni...awoth witharada denne?
![]()


ඔව්. බලදාරීන් විසින් මතු ආරක්සාවකට ගත් තීරණයක්![]()
Ehenan ithin mona karannada.පට්ට.![]()
මම හදිස්සියට හැදුවේකොහොමද

ජොසී;17831905 said:පට්ට.
වැඩේ තියෙන්නෙ කට්ටිය ඉල්ලන්නෙ පාට පාට.
![]()
මේ වගේ එකකටනෙ ඉස්සරහට design එකක් ඕනෙ?

ජොසී;17831928 said:පොඩි එවුං වගේ විච්චූරණ ගොඩක් දාන්නෙ නැතිව, ඔය වගේ සිම්පල් & ඩීසන්ට් එකක් ගහමු.
![]()
මම හදිස්සියට හැදුවේකොහොමද
හොදයි මචං එලකිරි කියන එක වැල් අකුරින් වගේ දැම්මොත් මොකද