ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Capture747.jpg
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දැනට tshirt 15ක් අපවෙත ලැබී ඇත
    අද මධ්‍යම රාත්‍රියෙන් පසු ජනතාවට් සුදුසු desghin එකක් තොරාගැනීමට අයිතිය ඇත .
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැනට tshirt 15ක් අපවෙත ලැබී ඇත
    අද මධ්‍යම රාත්‍රියෙන් පසු ජනතාවට් සුදුසු desghin එකක් තොරාගැනීමට අයිතිය ඇත .
    තේරෙන්නෑ ඕයි.. ඕව ටීම් වලට විතරෙයි... සපෝට් කරන්න එන උන්ට ගන්න බැරිද.. අර පර්සි මාම වගේ :frown::frown::frown:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    බලන්න එන එවුන්ට T-Shirt දෙන්නේ නැතිනම් අපි පිටිය මැදට බැහැලා උද්ඝෝෂණය කරනවා.... :frown::angry::growl:
    අම්මප ඔව්...
    :yes::yes:

    මෙයට හිතවත්,
    බලන්න එන එවුන්ගේ සංගමය...
    :love:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    තේරෙන්නෑ ඕයි.. ඕව ටීම් වලට විතරෙයි... සපෝට් කරන්න එන උන්ට ගන්න බැරිද.. අර පර්සි මාම වගේ :frown::frown::frown:
    :no::no: බැ සෙල්ලම කරන්න එන්නම ඕනි අනික එන්නේ ඔක්කොම බැරි උන් පන් ගන්නනේ
    සෙල්ලම් කරන්නේ සහෝ :yes:
    දැන් කොහොමද එකක් තෝරගන්න හිතන්නේ. එලකිරි මත විමසීමකින්ද මචං.
    ඔව් මචන් වැඩිම vote තියන එක select වෙනවා
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    එළ එළ... ඔන්න Graphics කරන අයට අවස්ථාවක්. :rolleyes:
     
    Last edited: