ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
බලන්න එන එවුන්ට T-Shirt දෙන්නේ නැතිනම් අපි පිටිය මැදට බැහැලා උද්ඝෝෂණය කරනවා.... :frown::angry::growl:
අම්මප ඔව්...
:yes::yes:

මෙයට හිතවත්,
බලන්න එන එවුන්ගේ සංගමය...
:love:
තොගේ නම චා....... උනාට අදහස පට්ට උම්ම ;);)
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :no::no: බැ සෙල්ලම කරන්න එන්නම ඕනි අනික එන්නේ ඔක්කොම බැරි උන් පන් ගන්නනේ
    සෙල්ලම් කරන්නේ සහෝ :yes:

    ඔව් මචන් වැඩිම vote තියන එක select වෙනවා

    එහෙනම් මචං දැන්ම ත්‍රෙඩ් එක දාන්න. 10.30 වගේ පස්සේ කට්ටිය අඩු වෙනවනේ.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :no::no: බැ සෙල්ලම කරන්න එන්නම ඕනි අනික එන්නේ ඔක්කොම බැරි උන් පන් ගන්නනේ
    සෙල්ලම් කරන්නේ සහෝ :yes:

    ඔව් මචන් වැඩිම vote තියන එක select වෙනවා
    මමයි වයිපරෙයි එනව ‍ෙඩා්.......... නයිට් කල්බ් එකට සපෝට් එකට... 12ත් මෑන් ඇන්ඩ් ගර්ල්...:cool::cool::cool:
    අඩෝ අපිටත් ටී ගහපන් සල්ලි කලින් උනත් දීල තියන්නම් සෙද්ද :angry::angry::angry::angry:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මමයි වයිපරෙයි එනව ‍ෙඩා්.......... නයිට් කල්බ් එකට සපෝට් එකට... 12ත් මෑන් ඇන්ඩ් ගර්ල්...:cool::cool::cool:
    අඩෝ අපිටත් ටී ගහපන් සල්ලි කලින් උනත් දීල තියන්නම් සෙද්ද :angry::angry::angry::angry:
    වයිපත් එනවද?? :love:
    කුඩයක් එහෙම ගෙනෙන් මතක් කොරලා... :rofl: