මේ machanz ලා මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
අද කොළබින් පලවෙනි වතාවට මාතරට ගිය දුම්රියක්, ඊයේ අයිත් කොළබට එන්න බැරිද ?
අද කොළබින් පලවෙනි වතාවට මාතරට ගිය දුම්රියක්, ඊයේ අයිත් කොළබට එන්න බැරිද ?
මේ machanz ලා මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
අද කොළබින් පලවෙනි වතාවට මාතරට ගිය දුම්රියක්, ඊයේ අයිත් කොළබට එන්න බැරිද ?

,
පුලුවන්නෙ මචං,
ඊයෙ කොලඹට ආපු නිසානෙ අද කොලඹින් ගියේ..![]()
2012 wenakan jivath wela balamuko eththa weida kiyala2012 ඇත්තක්ද ?![]()
නැ machn මෙහෙම හිතන්නකෝ ,
අලුත් දුම්රියක්(කෙලින්ම නැවෙන් කොළබට ගෙනාවේ හරිද ) මුල්වතාවට අද මාතරට යනවා ,ඒ පලමු වතාවට මාතරට අව දුම්රිය
ඊයේ නැවත මාතර ඉදල කොළබට එන්න බැරිද ?![]()
![]()
![]()
ඕකට පුලුවන් කියල තර්ක කරන්නත් පුලුවන්, බැහැ කියල තර්ක කරන්නත් පුලුවන් මචෝ

නැ machn මෙහෙම හිතන්නකෝ ,
අලුත් දුම්රියක්(කෙලින්ම නැවෙන් කොළබට ගෙනාවේ හරිද ) මුල්වතාවට අද මාතරට යනවා ,ඒ පලමු වතාවට මාතරට අව දුම්රිය
ඊයේ නැවත මාතර ඉදල කොළබට එන්න බැරිද ?![]()
![]()
![]()
බෑ මචන් ඊයේ බදුල්ලේ ඉඳලා එන්න පුලුවන් මාතර ඉඳලා බෑඅපේ රුවින්නං කිව්වෙ හදට ගියේ නෑ කියලා නෙ...ආම්ස්ට්‍රෝන්ග් ඇත්තටම හදට ගියාද ?![]()

Let the world here what you think...
![]()
ඔයාලා විවේක වෙලාවට විවිධ දේවල් ගැන (උදා-ජීවිතය ගැන, ආදරය ගැන, විශ්වය ගැන, විද්‍යාව ගැන....) හිතන්න පෙළඹිලා ඇති....
එහෙම හිතන දේවල් මේ ත්‍රෙඩ් එකේ අනිත් අය එක්ක බෙදාගන්න...
ඒ ඒ සංකල්පයන් ගැන ඒ ඒ විෂයන් ගැන තමන්ගෙ personal theories අනිත් අය එක්ක බෙදාගන්න එක...
වගේම විවිධ අදහස් ගැන තර්ක කරන්නත්, විවාද කරන්නත් මේ ත්‍රෙඩ් එකේ පුලුවන්....
House Rules
#1 Keep this thread OFF RELIGION
#2 මෙතන හොරෙන් චැට් කරන් එපා...