ElaKiri thread review center(ත්‍රෙඩ් එක ගැන විග්‍රහයක්)

djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    Opera_mini_වල_සිංහල_Active_කරගමු

    මෙය help කොටසේ දැමුවේ ඇයි යන ප්‍රශ්නය මට එනවා..
    tips and trick වලට move කරදෙන්න කියා ඇඩ්මින්ට PM එකක් දාන්න.

    ඉතාම වටිනා ත්‍රෙඩ් එකක්, නව විස්තර කිරීමක්. මාතෘකාව යොදාගැනීමත් ඉතා හොඳයි.

    පියවර ඉතාම හොඳින් පැහැදිලි කර තිබෙනවා. පින්තූර යොදාගැනීමත් අනර්ගයි.

    භාෂා භාවිතයේදී ඔබට හුරු සරලම ක්‍රමයට යෑම පොඩි දුර්වලතාවයක්.

    වර්ණ භාවිතය පැටලිලි සහිතයි, අපිලිවෙලයි, ක්‍රමවත්ව පියවර වශයෙන් වෙන්කිරීමේදී පමණයක් වෙනස් වර්ණයක් යොදාගන්න.

    බොහොම ස්තූතියි සහෝදරය....කිව්ව වැරදි ටික හදාගෙන ඊලග එක දාන්නම්....දිරිමත් කිරීමට ස්තුතියි
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    පොදුවේ විචාරයක් ලබාදෙන්නම්,

    හැම ත්‍රෙඩ් එකකම මාතෘකා යොදාගැනීම හොඳයි.

    අකුරු භාවිතයේදී හැම එකේම එකම ඔබටම ආවේණික ක්‍රමයක් තිබෙනවා එය ඉතා හොඳයි. වර්ණ ගැලපීම ප්‍රාමාණ වලත් අඩුපාඩුවක් නෑ.

    අකුරු වල වැරදි සමහර තැන්වල දක්නට තියෙනවා එය මඟහරවා ගන්න.

    සියලු ත්‍රෙඩ් වලම ආරම්භයේ කෙටි හැඳින්වීමක් තිබෙනවා එය බොහෝ අය අතර දකින්නට නොමැති ඉතාම හොඳ දෙයක්.

    පින්තූර භාවිතයේදී ප්‍රමාණය හොඳයි. එහෙත් imagehost එකකට අප්ලෝඩ් නොකර direct image link භාවිතය දුර්වලතාවයක්.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    http://www.elakiri.com/forum/showthread.php?t=1089458
    කටහඩ හරහා පරිගණකයක් හසුරුවන්න

    මාතෘකාව යොදාගැනීම ඉතා හොඳයි. ආකර්ශණීයයි.

    අන්තර්ගතය හා විස්තර කිරීම හොඳයි, ඒත් භාෂාව යොදාගැනීමේදී වචන භාවිතයේදී තරමක් සැලකිලිමත්වන්න. ඔබගේ භාෂා ශෛලීය තරමක් වෙනස්වීමට අවශ්‍යයි.

    උපමාතෘකා සඳහා වෙනත් වර්ණයක අකුරු හෝ bold කිරීමක් අවශ්‍යයි. එසේ නොමැතිවීම නිසා අපහැදිලි බවක් තියෙනවා. අකුරුත් තව ස්වල්පයක් ප්‍රමාණය අඩුකිරීම යෝග්‍යයි.

    පින්තූර විශාලයි, ඒ නිසා ලෝඩ් වීමට ගතවන කාලය වැඩී. imagehost එකකට අප්ලෝඩ් කරතිබීම හොඳයි.
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මිගා....:) මේ ගැන විචාරයක් දෙන්න බලන්න...:baffled:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1046077

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1065803
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පොදුවේ විචාරයක් ලබාදෙන්නම්,

    හැම ත්‍රෙඩ් එකකම මාතෘකා යොදාගැනීම හොඳයි.

    අකුරු භාවිතයේදී හැම එකේම එකම ඔබටම ආවේණික ක්‍රමයක් තිබෙනවා එය ඉතා හොඳයි. වර්ණ ගැලපීම ප්‍රාමාණ වලත් අඩුපාඩුවක් නෑ.

    අකුරු වල වැරදි සමහර තැන්වල දක්නට තියෙනවා එය මඟහරවා ගන්න.

    සියලු ත්‍රෙඩ් වලම ආරම්භයේ කෙටි හැඳින්වීමක් තිබෙනවා එය බොහෝ අය අතර දකින්නට නොමැති ඉතාම හොඳ දෙයක්.

    පින්තූර භාවිතයේදී ප්‍රමාණය හොඳයි. එහෙත් imagehost එකකට අප්ලෝඩ් නොකර direct image link භාවිතය දුර්වලතාවයක්.

    thanks thanks migha ayya
    imagehost site wala dapuwama samaharunta gembo pena siddiyak lune thiyenne
    ekai direct gaththe
     
    SLSUN

    Member
    මාතෘකාව යොදාගැනීම ඉතා හොඳයි. ආකර්ශණීයයි.

    අන්තර්ගතය හා විස්තර කිරීම හොඳයි, ඒත් භාෂාව යොදාගැනීමේදී වචන භාවිතයේදී තරමක් සැලකිලිමත්වන්න. ඔබගේ භාෂා ශෛලීය තරමක් වෙනස්වීමට අවශ්‍යයි.

    උපමාතෘකා සඳහා වෙනත් වර්ණයක අකුරු හෝ bold කිරීමක් අවශ්‍යයි. එසේ නොමැතිවීම නිසා අපහැදිලි බවක් තියෙනවා. අකුරුත් තව ස්වල්පයක් ප්‍රමාණය අඩුකිරීම යෝග්‍යයි.

    පින්තූර විශාලයි, ඒ නිසා ලෝඩ් වීමට ගතවන කාලය වැඩී. imagehost එකකට අප්ලෝඩ් කරතිබීම හොඳයි.
    ela thanks:)
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචං මගෙ ත්‍රඩ් ගැන මොකද කියන්නෙ........
    ත්‍රඩ් එකක් දැම්මොත් ඔන්ලයින් නැති එවුනුත් ඇවිල්ල මාව කන්න හදනවනෙ...........
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මිගා....:) මේ ගැන විචාරයක් දෙන්න බලන්න...:baffled:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1046077

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1065803

    Online`English`Grammar`Correction

    නව හඳුන්වාදීමක්, මාතෘකාව යොදාගැනීම හොඳයි.

    අන්තර්ගතය පැහැදිලිකිරීම සරල භාෂාවෙන් ඇතිනිසා ඉතාම හොඳයි.

    අකුරු ප්‍රමාණය ගැලපෙන ලෙස යොදාතිබෙනවා, අකුරු වල සුළුවැරදිත් දකින්න ලැබෙනවා. විශේෂ ස්ථාන වලට වෙනත් වර්ණයක් හෝ bold කිරීමක් අවශ්‍යයි. smilies භාවිතය තරමක් අඩුකරන්න.

    පින්තූර ගැලපෙන ප්‍රමාණයට යොදා තිබෙනවා, imagehost එකකට අප්ලෝඩ් නොකිරීම දුර්වලකමක්.

    links code ලෙස යෙදීමත් ඉතා හොඳයි, බොහෝ අය මේ දේවල් කරන්නේ නෑ.

    නොමිලේ`ඉමේල්`එකක්...............

    මාතෘකාව යොදාගැනීම, අන්තර්ගතය පැහැදිලි කිරීම ඉතාම හොඳයි.

    පෙර විචාරයේ මෙන්මයි එහි ඇති අඩුපාඩු මෙහිත් දකින්න තියෙනවා ඒවා නිවැරදි කරගන්න.
     
    එල එල..... :cool:

    ස්තුතියි මිගා...:) මේ වැරදි ටික හදාගන්නම්...:yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    මාතෘකාව යොදාගැනීම හොඳයි.

    ඉතාම හොඳ ලිපියක්, අධ්‍යාපනික වැදගත්කමක් තිබෙනවා.

    අකුරු තව ස්වල්පයක් කුඩා වූවානම් ඉතාම හොඳයි. උපමාතෘකා වෙන් කිරීමේදී වෙනස් වර්ණයක් හෝ bold කිරීමක් ප්‍රමාණය වෙනස් කිරීමක් අවශ්‍යයි. එසේ නොමැතිවීම නිසා අපහැදිලි බවක් ඇතිවෙනවා.

    පින්තූර භාවිතය හොඳයි අවශ්‍ය ලෙස යොදාගෙන තිබෙනවා. imagehost එකකට අප්ලෝඩ් කිරීමත් ඉතාහොඳයි.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මචං මගෙ ත්‍රඩ් ගැන මොකද කියන්නෙ........
    ත්‍රඩ් එකක් දැම්මොත් ඔන්ලයින් නැති එවුනුත් ඇවිල්ල මාව කන්න හදනවනෙ...........

    ඔබ මෙය එළකිරි පැමිණි දිනයේ සිට යෙදුනු ක්‍රියාවන් වල ප්‍රථිපලයක්. ඒ නිසා දැන් ටික ටික වෙනස් ආකාරවල ත්‍රෙඩ් දැමීමට උනන්දුවෙන්න.
    ටික කාලයකින් දැන් පවතින තත්වය මඟහැරී යයි.
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: අලුත් අදහසක් නොදන්නා දෙයක්, අදහස තෝරා ගැනීම ප්‍රසංශනීයයි.

    ලිපියේ මාතෘකාව: සිත් ඇදගන්නා පරිදි යොදා ගෙන ඇත.

    අන්තර්ගතය: සාර්ථක ලෙස ඉදිරිපත් කර ඇත, එහෙත් එක් එක් මෘදුකාංගය ගැන දක්වා ඇති තොරතුරු (කුමක්ද, කුමක් සඳහාද, ක්‍රියාකරන ආකාරය) මදි බවක් හැඟෙ, අවසානයේ සඳහන් කර ඇති ඒවායේ නම් පමණකි.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: යෝග්‍ය පරිදි යොදා ගෙන ඇත.

    භාවිතා කරන අකුරු, පාට: විශේෂයක් නැත, අවශ්‍යද නොවේ.

    සමස්ත ලකුණු: 6.5/10

    Thanx a lot bro :D
     
    SLSUN

    Member
    මාතෘකාව යොදාගැනීම හොඳයි.

    ඉතාම හොඳ ලිපියක්, අධ්‍යාපනික වැදගත්කමක් තිබෙනවා.

    අකුරු තව ස්වල්පයක් කුඩා වූවානම් ඉතාම හොඳයි. උපමාතෘකා වෙන් කිරීමේදී වෙනස් වර්ණයක් හෝ bold කිරීමක් ප්‍රමාණය වෙනස් කිරීමක් අවශ්‍යයි. එසේ නොමැතිවීම නිසා අපහැදිලි බවක් ඇතිවෙනවා.

    පින්තූර භාවිතය හොඳයි අවශ්‍ය ලෙස යොදාගෙන තිබෙනවා. imagehost එකකට අප්ලෝඩ් කිරීමත් ඉතාහොඳයි.
    thanks miga ela
    11.gif