සම්ප්‍රදායික විචාරයට නොයමි, ආකර්ශනීය රුප පෙළකි, එහෙත් දර්ශනය වීමට සැලකිය යුතු කාලයක් ගතවීම අවාසියකි.
Opera_mini_වල_සිංහල_Active_කරගමු
මෙය help කොටසේ දැමුවේ ඇයි යන ප්රශ්නය මට එනවා..
tips and trick වලට move කරදෙන්න කියා ඇඩ්මින්ට PM එකක් දාන්න.
ඉතාම වටිනා ත්‍රෙඩ් එකක්, නව විස්තර කිරීමක්. මාතෘකාව යොදාගැනීමත් ඉතා හොඳයි.
පියවර ඉතාම හොඳින් පැහැදිලි කර තිබෙනවා. පින්තූර යොදාගැනීමත් අනර්ගයි.
භාෂා භාවිතයේදී ඔබට හුරු සරලම ක්‍රමයට යෑම පොඩි දුර්වලතාවයක්.
වර්ණ භාවිතය පැටලිලි සහිතයි, අපිලිවෙලයි, ක්‍රමවත්ව පියවර වශයෙන් වෙන්කිරීමේදී පමණයක් වෙනස් වර්ණයක් යොදාගන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=851005
http://www.elakiri.com/forum/showthread.php?t=844022
http://www.elakiri.com/forum/showthread.php?t=984175
http://www.elakiri.com/forum/showthread.php?t=748618 (sinhala version eka lagadima dannam)
http://www.elakiri.com/forum/showthread.php?t=1045063
http://www.elakiri.com/forum/showthread.php?t=980988
patta thred set ekak onna prof lata denna balanna positive and negative comments
api onama deyak baraganna kemathi
also menna mekatath denna balanna cmt ekak ha ha
http://www.elakiri.com/forum/showthread.php?t=1049541![]()
මේ ගැන විචාරයක් දෙන්න බලන්න...
http://www.elakiri.com/forum/showthread.php?t=1046077
http://www.elakiri.com/forum/showthread.php?t=1065803
පොදුවේ විචාරයක් ලබාදෙන්නම්,
හැම ත්‍රෙඩ් එකකම මාතෘකා යොදාගැනීම හොඳයි.
අකුරු භාවිතයේදී හැම එකේම එකම ඔබටම ආවේණික ක්‍රමයක් තිබෙනවා එය ඉතා හොඳයි. වර්ණ ගැලපීම ප්රාමාණ වලත් අඩුපාඩුවක් නෑ.
අකුරු වල වැරදි සමහර තැන්වල දක්නට තියෙනවා එය මඟහරවා ගන්න.
සියලු ත්‍රෙඩ් වලම ආරම්භයේ කෙටි හැඳින්වීමක් තිබෙනවා එය බොහෝ අය අතර දකින්නට නොමැති ඉතාම හොඳ දෙයක්.
පින්තූර භාවිතයේදී ප්‍රමාණය හොඳයි. එහෙත් imagehost එකකට අප්ලෝඩ් නොකර direct image link භාවිතය දුර්වලතාවයක්.
ela thanksමාතෘකාව යොදාගැනීම ඉතා හොඳයි. ආකර්ශණීයයි.
අන්තර්ගතය හා විස්තර කිරීම හොඳයි, ඒත් භාෂාව යොදාගැනීමේදී වචන භාවිතයේදී තරමක් සැලකිලිමත්වන්න. ඔබගේ භාෂා ශෛලීය තරමක් වෙනස්වීමට අවශ්‍යයි.
උපමාතෘකා සඳහා වෙනත් වර්ණයක අකුරු හෝ bold කිරීමක් අවශ්‍යයි. එසේ නොමැතිවීම නිසා අපහැදිලි බවක් තියෙනවා. අකුරුත් තව ස්වල්පයක් ප්‍රමාණය අඩුකිරීම යෝග්‍යයි.
පින්තූර විශාලයි, ඒ නිසා ලෝඩ් වීමට ගතවන කාලය වැඩී. imagehost එකකට අප්ලෝඩ් කරතිබීම හොඳයි.

මචං මගෙ ත්‍රඩ් ගැන මොකද කියන්නෙ........
ත්‍රඩ් එකක් දැම්මොත් ඔන්ලයින් නැති එවුනුත් ඇවිල්ල මාව කන්න හදනවනෙ...........



මිගා....මේ ගැන විචාරයක් දෙන්න බලන්න...
Code:http://www.elakiri.com/forum/showthread.php?t=1046077
Code:http://www.elakiri.com/forum/showthread.php?t=1065803
Online`English`Grammar`Correction
නව හඳුන්වාදීමක්, මාතෘකාව යොදාගැනීම හොඳයි.
අන්තර්ගතය පැහැදිලිකිරීම සරල භාෂාවෙන් ඇතිනිසා ඉතාම හොඳයි.
අකුරු ප්‍රමාණය ගැලපෙන ලෙස යොදාතිබෙනවා, අකුරු වල සුළුවැරදිත් දකින්න ලැබෙනවා. විශේෂ ස්ථාන වලට වෙනත් වර්ණයක් හෝ bold කිරීමක් අවශ්‍යයි. smilies භාවිතය තරමක් අඩුකරන්න.
පින්තූර ගැලපෙන ප්‍රමාණයට යොදා තිබෙනවා, imagehost එකකට අප්ලෝඩ් නොකිරීම දුර්වලකමක්.
links code ලෙස යෙදීමත් ඉතා හොඳයි, බොහෝ අය මේ දේවල් කරන්නේ නෑ.
නොමිලේ`ඉමේල්`එකක්...............
මාතෘකාව යොදාගැනීම, අන්තර්ගතය පැහැදිලි කිරීම ඉතාම හොඳයි.
පෙර විචාරයේ මෙන්මයි එහි ඇති අඩුපාඩු මෙහිත් දකින්න තියෙනවා ඒවා නිවැරදි කරගන්න.

මේ වැරදි ටික හදාගන්නම්...
මචං මගෙ ත්‍රඩ් ගැන මොකද කියන්නෙ........
ත්‍රඩ් එකක් දැම්මොත් ඔන්ලයින් නැති එවුනුත් ඇවිල්ල මාව කන්න හදනවනෙ...........
ඔන්න යක්ෂයාගේ විචාරය,
►අදහසක් තෝරාගැනීම: අලුත් අදහසක් නොදන්නා දෙයක්, අදහස තෝරා ගැනීම ප්‍රසංශනීයයි.
►ලිපියේ මාතෘකාව: සිත් ඇදගන්නා පරිදි යොදා ගෙන ඇත.
►අන්තර්ගතය: සාර්ථක ලෙස ඉදිරිපත් කර ඇත, එහෙත් එක් එක් මෘදුකාංගය ගැන දක්වා ඇති තොරතුරු (කුමක්ද, කුමක් සඳහාද, ක්‍රියාකරන ආකාරය) මදි බවක් හැඟෙ, අවසානයේ සඳහන් කර ඇති ඒවායේ නම් පමණකි.
►අඩංගු ඡායාරූප හා වීඩියෝ: යෝග්‍ය පරිදි යොදා ගෙන ඇත.
►භාවිතා කරන අකුරු, පාට: විශේෂයක් නැත, අවශ්‍යද නොවේ.
සමස්ත ලකුණු: 6.5/10

thanks miga elaමාතෘකාව යොදාගැනීම හොඳයි.
ඉතාම හොඳ ලිපියක්, අධ්‍යාපනික වැදගත්කමක් තිබෙනවා.
අකුරු තව ස්වල්පයක් කුඩා වූවානම් ඉතාම හොඳයි. උපමාතෘකා වෙන් කිරීමේදී වෙනස් වර්ණයක් හෝ bold කිරීමක් ප්‍රමාණය වෙනස් කිරීමක් අවශ්‍යයි. එසේ නොමැතිවීම නිසා අපහැදිලි බවක් ඇතිවෙනවා.
පින්තූර භාවිතය හොඳයි අවශ්‍ය ලෙස යොදාගෙන තිබෙනවා. imagehost එකකට අප්ලෝඩ් කිරීමත් ඉතාහොඳයි.