එතුමා හොදයි,නීතිය නවලා හරි ගනිමු හොර උප්පැන්න සහතිකයක් දාල
අත්දැකීම් වැඩියිනේ
මේ පාරත් කසිප්පු දෙනවැයි.....හම්මේ ඉතිං....
අන්කල්ගේ ඇන්ටි කැමති වෙයිද දන්නේ නෑ ඔව්වට



මේ පාර ඇද්දොත් තමා කොයිවෙලේද කියන්න බෑ නෙ මොකෝ කියන්නේ![]()

සභාවෙන් අවසරයි
![]()
![]()
EvilEye & Dilzzzz
යන දෙදෙනාව යෝජනා කරමි.
ස්තුතියි.

සබාවෙන් අවසරයි
![]()
![]()
EvilEye & Dilzzzz
යන දෙදෙනාව යෝජනා කරමි.
ස්තුතියි.







අන්න පුළුවන් නං කැමති අරගනින්කෝරත්තරං සහ dath kibula නායකයො කරමු..
මරුවට තියෙයි වලියක් වලියක්
මමයොජනා කරනවා ඉරෝසන් සහ සදුන්බුවා නායකයෝ දෙන්නා විදියට

