Elakiri User Religion Poll (එලකිරි පරිශීලකයින්ගේආගමික මත විමසු&#

What is your religious belief? (ඔබගේ ආගමික &#3

  • Buddhism (බුද්ධාගම)

    Votes: 221 79.2%
  • Islam (ඉස්ලාම්)

    Votes: 2 0.7%
  • Hinduism (හින්දු)

    Votes: 0 0.0%
  • Christianity (ක්‍රිස්තියානි)

    Votes: 24 8.6%
  • Other religion (වෙනත් ආගම්)

    Votes: 2 0.7%
  • Agnostic (අඥේයවාදි/නාස්තික දෘෂ්ටික)

    Votes: 6 2.2%
  • No religion/ Atheist (ආගමක් නැත/ අදේවවාදී)

    Votes: 21 7.5%
  • Prefer not to say/ It's private (ප්‍රකාශ කිරීමෙන් වලකිමි/ පෞද්ගලිකයි)

    Votes: 3 1.1%

  • Total voters
    279

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Elakiri User Religion Poll (එලකිරි පරිශීලකයින්ගේ ආගමික මත විමසු&

    The aim of this poll is to find the religious diversity of elakiri users. I would like to ask every user to kindly participate in this thread and also contribute your ideas. Please bump to keep the thread up.
    මෙම මත විමසුමේ අරමුණ එලකිරි පරිශීලකයන්ගේ ආගමික විශ්වාස වල විවිධත්වය දැනගැනීමයි. සෑම පරිශීලකයෙකුටම මෙම මත විමසුමට සහභාගී වන ලෙස කාරුණිකව ආරාධනා කර සිටින අතර, ත්‍රේඩයේ තමන්ගේ අදහස් දක්වන ලෙසද ඉල්ලා සිටිමි. ත්‍රෙඩය උඩින් තබා ගැනීම සඳහා බම්ප් කරනා ලෙසද ඉල්ලා සිටිමි.
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අගමැ බෞද්ධ .....ධර්ෂණය අනුගමනය කිරීම තවම අරබා නොමැත
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මේකෙ ඉන්න උන්ගේ කතා විලාශයයි,හැසිරීමයි දැක්කම නම් බහුතරය බෞද්ද කියන්න බෑ :P