Elakiri User Religion Poll (එලකිරි පරිශීලකයින්ගේආගමික මත විමසු&#

What is your religious belief? (ඔබගේ ආගමික &#3

  • Buddhism (බුද්ධාගම)

    Votes: 221 79.2%
  • Islam (ඉස්ලාම්)

    Votes: 2 0.7%
  • Hinduism (හින්දු)

    Votes: 0 0.0%
  • Christianity (ක්‍රිස්තියානි)

    Votes: 24 8.6%
  • Other religion (වෙනත් ආගම්)

    Votes: 2 0.7%
  • Agnostic (අඥේයවාදි/නාස්තික දෘෂ්ටික)

    Votes: 6 2.2%
  • No religion/ Atheist (ආගමක් නැත/ අදේවවාදී)

    Votes: 21 7.5%
  • Prefer not to say/ It's private (ප්‍රකාශ කිරීමෙන් වලකිමි/ පෞද්ගලිකයි)

    Votes: 3 1.1%

  • Total voters
    279
පියා කතෝලික මව සිංහල බෞද්ධ මම මොකක්ද කියල මමවත් හරියට නොදනී එමනිසා කිසිම ආගමක් ඇදහීමට අදහසක් ද නොමැත එනමුත් සියලු ආගම් වලට ගරු කරමි:rolleyes::rolleyes:
 

COBRA_SM

Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    එමනිසා කිසිම ආගමක් ඇදහීමට අදහසක් ද නොමැත එනමුත් සියලු ආගම් වලට ගරු කරමි:rolleyes::rolleyes:

    මේකනම් මචන් ගොඩාක් උතුම් අදහසක් කිසිම ආගමක් නිගරුවට පත් කරන්න එපා. ඒක අපි හැමෝගෙම වගකීමක්.:yes::yes::yes::yes:
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    The God does not pay money for me.
    I have to work hard to eat, drink or have fun.
    Even one of my uncle have paid me to vote for MR in the last election.
    God love is great, but when it comes to money, money is the great.
    Money hu akbar !

    What I need is JUST MONEY !


    Please don't attach Buddhism into this, Buddhism never ask us to pray or follow, it only teach the method to escape to nirvana.
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මේකනම් මචන් ගොඩාක් උතුම් අදහසක් කිසිම ආගමක් නිගරුවට පත් කරන්න එපා. ඒක අපි හැමෝගෙම වගකීමක්.:yes::yes::yes::yes:

    tolerate is the word, not respect.