බැන්නොත් බැනපන් බන්.මොකක්ද මේකේ තේරුම
මම දැන් තුන් පාරක් මේකට post එකක් දන්නා හදල නොදා හිටිය.ඔය windows 8 & density ද මොකද කියන උන් නම් ගොතයෝ උන්ට මානසික රෝග තියනවා.
black money ජරා වැඩ කරනවා මම නම් දැකල නැහැ .(මේකෙන් කියවෙන්නේ නැහැ ඌ 100% හොඳයි කියල)
උඹලට කුණුහරුපෙන් බැනල rep කැපුවොත් මේකේ ලොක්කෙකුට pm එකෙක් දාපන්.මොකද මම ළඟදී එකෙකුට හොඳටම බැනල rep 4 ක් කැපුවා.
පස්සේ ඌ අඩාගෙන ගිහින් ඕක GT ට කියල..ඉතින් ඒ සධරණේ උඹලටත් තියෙන්නේ ඕනනේ.
ප්රසිද්ධියේ බැන්නොත් බැනල දාපන්.මොකද ඔය බන කියන මහත්තුරු කාටවත් නෙවෙයිනේ බන්නේ උඹලටනේ. ඒ වේදනාව තියෙන්නේ උඹලටනේ