මේ තියෙන්නෙ මම පාවිච්චි කොරපු තවත් ඔරලෝසුවක්. මේක නම් රට ඉඳං හම්බ වෙච්චි එකක්.
ඒ කාලේ N Sync ලා ජනප්‍රියත්වයේ උපරිමයටම ගිහින් හිටපු කාලේ 2000 අවුරුද්දේ වගේ. පොඩි බට්න් එකක් තියෙනවා මේකේ. ඒක ප්‍රෙස් කරාම Bye Bye Bye සින්දුව ප්ලේ වෙනවා මේ වොච් එකේ සින්දුවේ පොඩි වීඩියෝ කෑල්ලකුත් එක්ක මේ කලුපාට ඩොට් වලින්..
පට්ට ආසාවෙන් පාවිචචි කරපු ඔරලෝසුවක් මේක..
මේ ටයිම් පැනල් එක.
![]()








ඔව් ඔව්.....මටත් මතකයි ඒ සීන් එක......මතකද ඔය කහපාට එක ඉස්සර විකුනන්න දාල තියෙන්නෙ වතුර එකක දාල..
ඉතිං කඩේ ගාවින් යන යන පාරට ඕක දිහා බල බල යන්නෙ

Me watch eka mathaka ethi godak ayata
![]()



මේකේ කලුපාට එක තමයි ගොඩක් අය පාවිච්චි කලේ.......මේකට වැඩිය ඒක ගණන් අඩුයිනේ........Me watch eka mathaka ethi godak ayata
IMG
Me watch eka mathaka ethi godak ayata

mage nam danata thiyenne mekak
lagadi uwamanawak wela gatta fitbit surge ekak. hafoooi... patta kathai. awashyathawaya hinda gatte.
eelagata iWatch ekata asa hithuna. koheda e redda wada karanne nane android ewa ekka.

Apple with Android?






personally I do not like iphone. but the iWatch seems to really nice..
danata ithin oya thiyena watch eka hodatama athi...

personally I do not like iphone. but the iWatch seems to really nice..
danata ithin oya thiyena watch eka hodatama athi...
ඇන්ඩ්‍රොයිඩ් එකටත් එකක්තියෙනව මචන් මම නම හොයල කියන්නම්.. පොර නම් අයිටම් එක රිලීස් වෙන්නත් කලින්ම ඕඩර් කරා..මම නම බලල කියන්නම්...




කෝච්චියෙ නිසාද මන්දා පොර හෙන හයියෙන් ඒකට කතා කලේ හැබැයි මිනිහගේ සද්දෙට වඩා සද්දෙන් ගෑණු කෙනෙක්ගේ සද්දේ ඇහුණා එනකොට පාන් ගෙඩි 2 කුයි.. සීනි 200g තව මොනව හරියි අරන් එන්න කියුවා.. මම එවෙලෙම හිතා ගත්තා අයිටම් එක ෆේල් කියලා..කොහොමද සත්තුන්ගේ නම් හෙම කියල කතා කරා නම්.. හතර වරිගයක් ඉදිරියේ ළිඳේ..ඔව් දවසක් මම කෝච්චියෙ එද්දි අවු 55ක් හෝ 60ක කිට්ටු අයියා කෙනෙක් කෝල් එකක් ආවම ඔය ඔර්ලෝසුවකින් කතා කරා මට නයිට් රයිඩර් එකේ මයිකල් අයියව මතක් උනා..කෝච්චියෙ නිසාද මන්දා පොර හෙන හයියෙන් ඒකට කතා කලේ හැබැයි මිනිහගේ සද්දෙට වඩා සද්දෙන් ගෑණු කෙනෙක්ගේ සද්දේ ඇහුණා එනකොට පාන් ගෙඩි 2 කුයි.. සීනි 200g තව මොනව හරියි අරන් එන්න කියුවා.. මම එවෙලෙම හිතා ගත්තා අයිටම් එක ෆේල් කියලා..කොහොමද සත්තුන්ගේ නම් හෙම කියල කතා කරා නම්.. හතර වරිගයක් ඉදිරියේ ළිඳේ..


ඔව් දවසක් මම කෝච්චියෙ එද්දි අවු 55ක් හෝ 60ක කිට්ටු අයියා කෙනෙක් කෝල් එකක් ආවම ඔය ඔර්ලෝසුවකින් කතා කරා මට නයිට් රයිඩර් එකේ මයිකල් අයියව මතක් උනා..කෝච්චියෙ නිසාද මන්දා පොර හෙන හයියෙන් ඒකට කතා කලේ හැබැයි මිනිහගේ සද්දෙට වඩා සද්දෙන් ගෑණු කෙනෙක්ගේ සද්දේ ඇහුණා එනකොට පාන් ගෙඩි 2 කුයි.. සීනි 200g තව මොනව හරියි අරන් එන්න කියුවා.. මම එවෙලෙම හිතා ගත්තා අයිටම් එක ෆේල් කියලා..කොහොමද සත්තුන්ගේ නම් හෙම කියල කතා කරා නම්.. හතර වරිගයක් ඉදිරියේ ළිඳේ..

