මං දන්න ගොඩක් අය ගාව තිබ්බේ මේ ජාතියේ TV remote watches තමයි......
![]()
ටික කාලයක් ඒක පොඩි උන් අතර නැගලා ගියා..
දැං කාලේ ඉන්න පොඩි උන් නම් මෙලෝ රහක් නෑ..

මං දන්න ගොඩක් අය ගාව තිබ්බේ මේ ජාතියේ TV remote watches තමයි......
![]()

ew 2015 Military USB Charging sports Lighter Watch Men's Casual Quartz Wristwatches with Windproof Flameless Cigarette
මෙන්න මගෙන් Cigarette බොන අයට කියාපු Watch එකක්

watch collect karana kenekta hoda A grade replicas ganda place ekak dannawada machan?
Bngkok walin hari kamak na

mamat asai tami watch walata but orginal ewa ganna salli na ebay eka chines kali tami use karnna![]()

) pic tika himita dannam.

ඔරලෝසු නම් කීපයක් තිබේ.... ඔක්කොම වගේ තෑගි හම්බ වෙච්ච ඒවා තමා......![]()
![]()
තිබ්බට වැඩක් නෑ...... දැන් ඔරලෝසුව ෆෝන් එක තමා.......![]()
![]()

ඔරලෝසුව ෆෝන් එක.
එතකොට එලාර්ම් එක??? සු**![]()
ඔව් බං.... ඉස්කෝලේ යන කාලේ නම් තිබ්බා ඔය පිස්සුව තදටම..... දැන් ඒක ෆෝන් එකට බාර වෙලා......