ElaKiri Watch Club

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං දන්න ගොඩක් අය ගාව තිබ්බේ මේ ජාතියේ TV remote watches තමයි......

    touch-screen-panel-remote-control-tv-dvd-function-watch-black-p13184625104.jpg

    ටික කාලයක් ඒක පොඩි උන් අතර නැගලා ගියා..
    දැං කාලේ ඉන්න පොඩි උන් නම් මෙලෝ රහක් නෑ.. :dull:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    00707_7aJPWaPOnrj_600x450.jpg

    ew 2015 Military USB Charging sports Lighter Watch Men's Casual Quartz Wristwatches with Windproof Flameless Cigarette

    මෙන්න මගෙන් Cigarette බොන අයට කියාපු Watch එකක්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ew 2015 Military USB Charging sports Lighter Watch Men's Casual Quartz Wristwatches with Windproof Flameless Cigarette

    මෙන්න මගෙන් Cigarette බොන අයට කියාපු Watch එකක්

    පට්ට වොච් එක ඕයි...
     
    මේකේ මොඩල් එක මොකද්ද බං? :oo:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    00707_7aJPWaPOnrj_600x450.jpg

    ew 2015 Military USB Charging sports Lighter Watch Men's Casual Quartz Wristwatches with Windproof Flameless Cigarette

    මෙන්න මගෙන් Cigarette බොන අයට කියාපු Watch එකක්

    අඩේ මේ මොකද්ද ඔර්ලෝසුවක් ද.. ඔර්ලෝසුවක් වගේ එකක් ද..
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    mamat asai tami watch walata but orginal ewa ganna salli na ebay eka chines kali tami use karnna :(
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,462
    1,028
    113
    KANDY
    watch collect karana kenekta hoda A grade replicas ganda place ekak dannawada machan? :nerd:

    Bngkok walin hari kamak na
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    mamat asai tami watch walata but orginal ewa ganna salli na ebay eka chines kali tami use karnna :(

    පොඩ්ඩ පොඩ්ඩ එකතු කරලා හරි හොද එකක් ගනින් දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න :)
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    mageth aasama subject ekak thama casio 2i,tissot1i, rado 2i(rado ekak nan dadata present ekak hambuna ekak, swatch ekakuth thiyenawa dada gaawa me dawaswala ekata aha gahagena inne almariye awruddak nikan thibbahama eka mage wenawa ;);););) ) pic tika himita dannam.

    meka thaama next target eka..........
    images

    thermo meter, altimeter, compass n touch, next year kohoma hari gannawa....
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Mama indala indala gatta aliexpress eken watch ekak.athata loku wadiy :-( wadiya daanneth naha eka nisa.aparade gaththe
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔරලෝසු නම් කීපයක් තිබේ.... ඔක්කොම වගේ තෑගි හම්බ වෙච්ච ඒවා තමා...... :D :P

    තිබ්බට වැඩක් නෑ...... දැන් ඔරලෝසුව ෆෝන් එක තමා....... :dull: :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔරලෝසු නම් කීපයක් තිබේ.... ඔක්කොම වගේ තෑගි හම්බ වෙච්ච ඒවා තමා...... :D :P

    තිබ්බට වැඩක් නෑ...... දැන් ඔරලෝසුව ෆෝන් එක තමා....... :dull: :P

    ඔරලෝසුව ෆෝන් එක.
    එතකොට එලාර්ම් එක??? සු** :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔරලෝසුව ෆෝන් එක.
    එතකොට එලාර්ම් එක??? සු** :rofl:

    :P ඔව් බං.... ඉස්කෝලේ යන කාලේ නම් තිබ්බා ඔය පිස්සුව තදටම..... දැන් ඒක ෆෝන් එකට බාර වෙලා...... :D :P

    එලාම් එකත් ෆෝන් එකම තමා බං...... :D