ElaKiri working?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,983
    12,505
    113
    ෆොන් එකේ Google chrome browser එකෙන් හැර සාමාන්‍ය default browser එකකින් වැඩ කරනවද?

    Phone වල 192.168.122.002:8080 Proxy එකක් දාන නිසා වෙන්න ඕනේ වැඩ කරන්නේ මගේ Phone එකේ APN විතරයි දාලා තියෙන්නේ ඒක නිසා වැඩ naa
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mama danuth vpn eken enne ,phone eken witharai puluwan, latop eken elakiriyata endawath be ,please help
    phone eke browser eke proxy eka nisa wada karanne. normal wada karanne naha.

    Dialog ekata complain karanna. TRC eka unblock karanna kiwwe giya sathiye.