~ElaKiri Xiaomi Fan Club~

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    පෝරිසාදයා;22793832 said:
    MI A2 එනවලු නේද පුතා ?
    :rofl::rofl: Mi A2 ?? එහෙම එකක් නෑ බං lol a1 කියන්නෙ android one project එක කියන්න android one project එකේ හැම phone එහෙකම වගේ a1 කියල නම තියෙන්නෙ :lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :rofl::rofl: Mi A2 ?? එහෙම එකක් නෑ බං lol a1 කියන්නෙ android one project එක කියන්න android one project එකේ හැම phone එහෙකම වගේ a1 කියල නම තියෙන්නෙ :lol:

    (MI A1 2018 )
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    ගොඩ කාලෙකින් කිරිය පැත්තේ ආවේ.දැන් ෆෝන් ඒකට මාසයයි.පර්ෆොර්ම්ස් නම් පට්ට.බැටරි ලයිෆ් එක දවස් දෙකක් තමයි ඩේට ඕන කරලා තිබ්බත්.root කරලා google cam එක දාගත්ත.දැන් පොර්ට්‍රෙට් මොඩ් එකත් වැඩ.උදව්වක් ඕනි කෙනෙක් ඉන්නවා නම් කියන්න.මේ නූලේ හැමෝම උදව් කරනවා.ලංකාවෙන් නම් ෆෝන් ගන්න එපා.පුළුවන් තරම් රටින් හොද ෆෝන් ගෙන්න ගන්න.මන් තව නෝට් 4 එකක් ගෙන්නල දුන්න යාලුවෙක්ට.MI බෑන්ඩ් එක ගන්නවද ගොයෝ බෑන්ඩ් එක ගන්නවද කියල හිත හිත ඉන්නේ.ෆිට්නස් ගැන හිතන අයට එ දෙකෙන් ඕන ඔප්ෂන් එහෙකට යන්න පුළුවන්.
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    ෆෝන් එක පාවිච්චි කරද්දී මට අවුලක් තමා ගූගල් ඇසිස්ටන්ට් ඩිවයිස් එක අන්ලොක් කරලා දියන් කියල කෑ ගහන එක.ඒ ගෑනිට තනියෙන් පෝන් එක ලොක් කරගන්න බෑ.මන් එ වෙලාවට සිරි බොට වඩා හොදයි කියල බනිනවා :rofl::rofl: ටච් එක කොච්චර ස්මූත් ද කියනව නම් FLStudio වලින් සින්දුවක් ලස්සනට හදාගන්නත් පුළුවන් පෝන් එකෙන්ම.
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    suparsu අලුත් වර්ෂන් වලින් root කරන්න එපා.MTP එහෙමත් නැත්නම් USB connectivity එක disable වෙනවා අලුත් වර්ෂන් එහෙකින් root කරන්න ගියොත් .අන්තිමට build prop එඩිට් කරලා පිස්සු කෙලින්න වෙනවා.හොදම වැඩේ තමයි supersu 2.65 හරි 2.46 හරි දෙකෙන් එකකින් root කරන එක.පල්ලෙහා ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්න 2.65 වර්ෂන් එක.root කරන්න කලින් බූට්ලෝඩර් එක අන්ලොක් කරගන්න වෙනවා.මන් ඉඩ ලැබුණු වෙලාවක රූටින් ගයිඩ් එකක් දාන්නම්.

    01)https://download.chainfire.eu/921/SuperSU

    02)https://androidfilehost.com/?fid=24411628330025848
     
    • Like
    Reactions: Identity

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    suparsu අලුත් වර්ෂන් වලින් root කරන්න එපා.MTP එහෙමත් නැත්නම් USB connectivity එක disable වෙනවා අලුත් වර්ෂන් එහෙකින් root කරන්න ගියොත් .අන්තිමට build prop එඩිට් කරලා පිස්සු කෙලින්න වෙනවා.හොදම වැඩේ තමයි supersu 2.65 හරි 2.46 හරි දෙකෙන් එකකින් root කරන එක.පල්ලෙහා ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්න 2.65 වර්ෂන් එක.root කරන්න කලින් බූට්ලෝඩර් එක අන්ලොක් කරගන්න වෙනවා.මන් ඉඩ ලැබුණු වෙලාවක රූටින් ගයිඩ් එකක් දාන්නම්.

    01)https://download.chainfire.eu/921/SuperSU

    02)https://androidfilehost.com/?fid=24411628330025848

    Me video eke widiyata karoth harida

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,718
    21,015
    113
    adala nene
    ගොඩ කාලෙකින් කිරිය පැත්තේ ආවේ.දැන් ෆෝන් ඒකට මාසයයි.පර්ෆොර්ම්ස් නම් පට්ට.බැටරි ලයිෆ් එක දවස් දෙකක් තමයි ඩේට ඕන කරලා තිබ්බත්.root කරලා google cam එක දාගත්ත.දැන් පොර්ට්‍රෙට් මොඩ් එකත් වැඩ.උදව්වක් ඕනි කෙනෙක් ඉන්නවා නම් කියන්න.මේ නූලේ හැමෝම උදව් කරනවා.ලංකාවෙන් නම් ෆෝන් ගන්න එපා.පුළුවන් තරම් රටින් හොද ෆෝන් ගෙන්න ගන්න.මන් තව නෝට් 4 එකක් ගෙන්නල දුන්න යාලුවෙක්ට.MI බෑන්ඩ් එක ගන්නවද ගොයෝ බෑන්ඩ් එක ගන්නවද කියල හිත හිත ඉන්නේ.ෆිට්නස් ගැන හිතන අයට එ දෙකෙන් ඕන ඔප්ෂන් එහෙකට යන්න පුළුවන්.

    MI band 2 ekkak pawichchi karami ;)
    step count and sleep time count karana eka accurate :D
    hebei heart rate measure karana eka tikkak aul yanawa samahara welawata :nerd:
    phone notification balanna puluwan app 5kata pamani + calls and masaages
    aluth firmware update eken call eka silent and cut karannath puluwan band eken :D
    udeta aeherenne nethnm alarm thiya ganin band eke ubata aeherennama wenawa band eka vibrate weddi :rofl::rofl::rofl:
     
    Anmo ehenm loweth ganna oni.mi band eka adu koheda???GB da ? Ali da?
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    MI ekak root karanne kohomada?

    Battery eka replace karanna puluwanda?

    MI 4c
    Bootloader එක Unlock කරා,
    Bootloader Unlock
    Recovery එකක් Flash කරා..
    Recovery
    SuperSU or Magisk install කරා..

    බැටරිය මාරු කරන්න...
    Me video eke widiyata karoth harida

    Video එක බැලුවා...
    Bootloader එක Unlock නොකර, ඔය කිව්ව ටික කරොත් අනිවා Brick or Bootloop තමා..