~ElaKiri Xiaomi Fan Club~

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,487
    207
    63
    mi flash tool eken ROM eka dila flash karana wena kisi deyak karana one naha :yes:

    china ROM ekata wada eu rom eka stable 2015 idan man use karanwa :lol:

    hama vidiyatama try kara hariyanne ne..miflash eken try karama 0x80004005
    Mismatching image and device error ekak enawa attamama mage story menna mehemai une....

    I have use miui.eu rom with twrp servaral years. i think bootloader is locked(not sure)...recently i wanted to install stock recovery so i tried to do it using twrp...the mesage received successfully installed but when i boot to recovery mode stuck with mi logo even twrp not working...phone is working normally with eu rom but now i want to revert back to stock recovery and china dev rom i tried using servaral thread but not successfull please help me some one.....
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,781
    6,358
    113
    ගග අද්දර
    Uba mona wage ekak da damme?

    s-l300.jpg

    Or

    s-l300.jpg

    යට තියන එක ටයිප් එකක් බන්, හැබැයි ඔය තියනව වගේ උඩින් කට් එකක් නැහැ. ඉයර් පීස් එකටයි කැම් එකටයි වෙනම කට් කරලා තියෙන්නේ.

    :baffled::baffled::baffled:
    mn thama tempered eka gehuweth ne :dull::dull:
    දැන්ම ගහගනින් බන්, කැම් එකටත් එකක් ගහපන්.
    nillkin ganna thibbe aparade...

    නිල්කින් තමයි බන් ගත්තේ. එකේ ආව කැම් එකට අලවන්නත් එකක්, මුලින්ම වැටුන වෙලේ බැක් කැම් දෙක මැද්දේ ඩොට් එකක් හිටිය.
    අනිත් එක එඩ්ජ් වලින් ඇලවෙන් නැහැ හරියට. බබල් හිටිය.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,781
    6,358
    113
    ගග අද්දර
    xiaomi online eke M1 A1 3/32 gold eka 148$ walata behela pinwathuni ganna un ganiw :cool::cool:
    black eka nm thama 165$ :baffled::dull::dull:

    3gb ram එන එකක් නැහැ නේද බන්?
    පොඩ්ඩක් පරිස්සමින් ගනින්, 5x එකට A1 එකේ රෝම එක ගහල දෙනවා. ඒකට OTA අප්ඩේට් එන්නේ නැහැ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    3gb ram එන එකක් නැහැ නේද බන්?
    පොඩ්ඩක් පරිස්සමින් ගනින්, 5x එකට A1 එකේ රෝම එක ගහල දෙනවා. ඒකට OTA අප්ඩේට් එන්නේ නැහැ.

    :baffled::baffled::baffled:
    weradila 4/32 eka
    mn gaththe sealed box xiaomi online eken eka nisa aulak ne :cool::cool::love::love:
    wifi connect karapu gaman oreo update eka awa :love:
     
    • Like
    Reactions: .::J@S::.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    යට තියන එක ටයිප් එකක් බන්, හැබැයි ඔය තියනව වගේ උඩින් කට් එකක් නැහැ. ඉයර් පීස් එකටයි කැම් එකටයි වෙනම කට් කරලා තියෙන්නේ.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,781
    6,358
    113
    ගග අද්දර
    :baffled::baffled::baffled:
    weradila 4/32 eka
    mn gaththe sealed box xiaomi online eken eka nisa aulak ne :cool::cool::love::love:
    wifi connect karapu gaman oreo update eka awa :love:
    අප්ඩේට් එක ආව නම් ගොඩ. අනිවා ලෝ ලෙවල් බැකප් එකක් ගහපන් මචන් ෆෝන් එකේ. අනිව්වාම කරපන් ඒක.

    :rofl::rofl::rofl::rofl::rofl: බුලට් පූෆ් .......
     
    • Like
    Reactions: Ashan052

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    buy $250 phone and you still need $2 screen protector :rofl: Why manufacturer can't install that
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    hama vidiyatama try kara hariyanne ne..miflash eken try karama 0x80004005
    Mismatching image and device error ekak enawa attamama mage story menna mehemai une....

    I have use miui.eu rom with twrp servaral years. i think bootloader is locked(not sure)...recently i wanted to install stock recovery so i tried to do it using twrp...the mesage received successfully installed but when i boot to recovery mode stuck with mi logo even twrp not working...phone is working normally with eu rom but now i want to revert back to stock recovery and china dev rom i tried using servaral thread but not successfull please help me some one.....
    freind pahathin dala thiyena web site eken Redmi 2 Hm2014813 model ekata fastboot dev. rom eka select karaganna hati kiyannako kauruhari...
    http://en.miui.com/a-234.html
    මෙන්න මේක කියවලා වැඩේ කරගන්න බලන්න...
    Link
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    hama vidiyatama try kara hariyanne ne..miflash eken try karama 0x80004005
    Mismatching image and device error ekak enawa attamama mage story menna mehemai une....

    I have use miui.eu rom with twrp servaral years. i think bootloader is locked(not sure)...recently i wanted to install stock recovery so i tried to do it using twrp...the mesage received successfully installed but when i boot to recovery mode stuck with mi logo even twrp not working...phone is working normally with eu rom but now i want to revert back to stock recovery and china dev rom i tried using servaral thread but not successfull please help me some one.....

    io ithin hari ne eu ROM eka gahuwama device eka wt86047 ne ithin ohoma thiyedi wt88047 ROM eka gahana baha

    podi deyai karana thiyene. ROM eka download karala eke nama wt86074 karana
     
    • Like
    Reactions: Ashan052

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,487
    207
    63
    MIUI 9 Beta version eke Root Access ne neda/ mekata soulution ekak danna kenek nedda? stock recovery eka loss karaganna nethiwa...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    යන්තන් අන්ලොක් කරගත්ත සිංහල්ලු...

    Mi accounts දෙකක් තිබ්බ, දෙකම apply කරලා තිබ්බේ unlock permission එකට.

    පලවෙනි එක RN5 එකට Bind කරලා, Unlock කරන්න ට්‍රයි කරලා, Waiting Timer එක ආවහම සති දෙකකට, ආපහු Phone එක Reboot කරලා Sign out කරලා අනික් Mi Account එක Add කරලා, bind නොකර 2nd account එකෙන් නිකන් ෆෝන් එක sign in කරලා විතරක් තියල, MiFlash Unlock App එකටත් ඒ දෙවනියට දාපු account එකම දාල ලොග් වෙලා ආපහු ෆෝන් එක Fastboot ගිහින් Unlock කරගන්න පුළුවන් Waiting timer එකේ ඉදන් සති දෙකක් බලාගෙන ඉන්නේ නැතුව :yes:

    Raidon Kernel එක Kenzo එකට Develop කරපු කුකුළා WHYRED එකකට මාරු වෙලා කියල උන්ගේ telegram group එකේ තිබ්බ. Raidon එක WHYRED එකට ආවොත් තවත් එල.

    Device - Redmi Note 5 (China)

    Rom - Ressurection Remix Oreo (8.1) [Official] :love:
    Kernel - Linux 4.x
    Recovery - Redwolf 027 [Official] :love:
    Rooted & Exposed Systemtelssly + NanoDroid (MicroG, NoGapps) :love:

    Google Apps වෙනුවට MicroG රන් වෙද්දී ෆෝන් එකේ Ram ගොඩක් ඉතුරු උනා බන්. Battery එකත් බහින වේගේ අඩු උනා. දැන් වින්ඩෝස් ෆෝන් එකක් වගේ

    කවුරු හරි Multirom + Kali Nethunter flash කරපු එකෙක් ඉන්නවද Xiaomi වලට?