https://www.dialog.lk/vowifi
Xiaomi phone වල මේ VOWIFI option එක වැඩ කරන model මොනවද? MIUI Version එක මොකක්ද?
![]()
*#*#4636#*#* info menu එකේ මෙහෙම තියෙනවද?
![]()
කවුරුවත් මේ option එක test කලේ නැද්ද?
https://www.dialog.lk/vowifi
Xiaomi phone වල මේ VOWIFI option එක වැඩ කරන model මොනවද? MIUI Version එක මොකක්ද?
![]()
*#*#4636#*#* info menu එකේ මෙහෙම තියෙනවද?
![]()
https://www.dialog.lk/vowifi
Xiaomi phone වල මේ VOWIFI option එක වැඩ කරන model මොනවද? MIUI Version එක මොකක්ද?
![]()
*#*#4636#*#* info menu එකේ මෙහෙම තියෙනවද?
![]()
Me thiyenne macho link eka.............................If all these methods cannot help there you can flash the cellphone via fastboot mode from http://en.miui.com/a-234.html Please try more times until install the firmware successfully. If there is any other questions feel free to contact us. Service is here with you all the time ..................................
MI A1 eka flash karanne kohomada? uda link eken giyama A1 nea. MIUI tyenne.
http://en.miui.com/download-333.html
Colombo වල Xiaomi phone ගන්න පුලුවන් හොද shops මොනාද බන්?? හැම තැනම් දෙන්නේ shop warrenty. එකත් 3 Months.![]()
Colombo වල Xiaomi phone ගන්න පුලුවන් හොද shops මොනාද බන්?? හැම තැනම් දෙන්නේ shop warrenty. එකත් 3 Months.![]()
fb page eken contact karagannaA2 Lite 4GB-RAM 32GB ROM version ekak tiyenawda bun. unge site eke nane?
meka fake da?
Rom version ekai, china rom ekai, global version, global rom kiyana ewa theruma uba dannawada ban?
MIUI China ROM - Chinese mainland වල භාවිතය සදහා පමණක් නිෂ්පාදනය කරන Phone වලට එන Android OS එක. Google service නැත. ගූගල් play store වත් නැත. චීනයෙන් පිටතදී Google play store install කර භාවිතා කල හැක. Root කරන්න මොනවත් අවශ්‍ය නැත. මේ phone aliexpress එකෙන් ටිකක් අඩුවට ගන්න පුළුවන්.
MIUI Global ROM - චීනයේ නිෂ්පාදනය කර අන්තර්ජාතික වෙළඳ පොළට නිකුත් කරන phone. Google App store ඇත.
China rom phone aduwata denne ai ban? Ewata ape rate sim wada da? Mama dakka aliexpress eke thiyenawa sealed pack newe kiyala. Un phone box eken aragena software ekak danawa kiyala thamai kiyanne. Mewa refurbished wenna barida ban?
Uba china version ekak ganna recommend karanawada?
11:11 patta aduwata thibba ban. Me prashne nisa bayata gatte na. Black friday ekata adu weida? Adu unoth ekak ganna oone.
Thanks machan rep+
යකෝ මම තාම පාචිච්කරන්නේ 2016 ගත්ත redmi note 3 (MTK) chinese ROM Version එක. මේ Phone වල Google service නැති නිසා Sellers ලා Custom ROM ගහලා විකුණනවා. මමත් ගත්තේ එහෙම එකක්. හැබැයි OTA Update නැහැ. ඒක නිසා MIUI Chinese stable ROM එක Flash කරලා ඒකට Google Play store දාගත්තා. උඹ මොකක්ද ගන්න බැලුවේ.


4x, 5 plus, note 5 wage ekak ban. OTA update kiyanne mokakda ban
E kiyanne ubata update karanna barida? Oya phone parana ewa nisa refurbished ewa wenna thiyena chance eka wadi kiyala hithenne nadda?
Aliexpress එකේ Xiaomi Redmi Note 5 එක $134 කට වගේ තියෙනවා. Global ROM එක. හොඳ seller කෙනෙක්ගෙන් ගන්න. refurbished එවන් නෑ.

