Redmi 3s ekata tempered glass ganna thanak dannawada
මචන් මම update කර ගත්තේ මේ procedure එකට. පොඩ්ඩක් හොඳට බලලා try එකක් දියන්...
https://www.youtube.com/watch?v=kq94VhG4UqA
http://en.miui.com/thread-344922-1-1.html
Redmi Note 3 Special Edition
Fastboot 1599M
තැනක් කියන්නේ ඉතින් මම නම් ගෙන්න ගත්තේ eBay එකෙන් මචෝ!
Xiaomi Redmi Note 3 එකෙයි Note 3 Pro එකෙයි වෙනස මොකද්ද?
ෂව්මි tablet හොදයිද..? Use කරන කෙනෙක් ඉන්වනන්ම් කියන්න..
මේ දෙකේ ප්රදාන වෙනස් කම් 3යි තියෙන්නෙ
- Note 3 එකේ කැම් එක මෙගා පික්ස්ල් 13යි Note 3 Pro එකේ කැම් එක මෙගා පික්සල් 16යි
- Note 3 එකේ චිප් සෙට් එක MediaTek Helio X10 MT6795 Note 3 Pro එකේ චිප් සෙට් එක Qualcomm Snapdragon 650
- Note 3 මොඩල් එකට තාම එන්නෙ MIUI එකෙන් චයිනා රොම් හැබැයි Note 3 Pro මොඩල් එකට MIUI ග්ලෝබල් රොම් එනවා
Gannawa nam Redmi Note 3pro eka ganin. Performance hodai
Thanks bro. Can u give me a reliable seller's link for purchase tempered glass
buy a Nillkin tempered glassThanks bro. Can u give me a reliable seller's link for purchase tempered glass

I can vouch their products.මම නම් ගත්තේ මෙන්න මේ සෙලර්ගෙන් පොර මුලින්ම වැරදි එකක් එව්වේ, පස්සේ ෆ්රි හරි එක එව්වා!
buy a Nillkin tempered glass
http://www.nillkin.com/english/
Branded tempered glass & phone case manufacturerI can vouch their products.
You can search on Ebay for seller.

mama gattha.
review eka maga enawa..

Thank you. Waiting for the review![]()