nVIDIA මහා සිංහලයට කියන්නේ
මම dev rom එක දාන්න යන්නේ stable එක ඕනෑ නැ වගේ ලිඳෙන් එලියට එන්න ඕනෑ
මචන් calls, sms, camera, එකේ ලෙසටම වැඩ නේද.
stuck restart වෙනවද විස්තරයක් ඕනෑ මචන්
awlak na daapan ..
aluth aluth dewal okkoma hambuwenawane..
na bn awlak nam na samanya weda tikta mukuth wenne na (major bug ekak wage awe neththam)
stuck/restart ena noena eka theeranaya wenne rom update eka anuwa thamai bn samahara aluth release ekakadu awlak thibboth ehema wei eth awlak naththam mukuth wenne na..
rom eka demmama global eka wage nemei gapps api wenama daaganna one so wenama e tika daaganna
