~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    specailly kiyanna tharam deyak na macho.
    ebay ehema badu genalla thiyenawane anna e wagema thamai

    reg wuna
    4n eka theruwa
    pp or cc margen checkout kara (ewelema buyer note ekakuth daanawa package value eka and description ekath meham daanan kiyalaa eg: low pkg walue =@15 or 20 / item description = gaming mouse or something)
    thts all
    :)
    ඔය විදියට කියල ෂුවර්ද ඉබේ වගේනම් අව්ලක් නැහැ අර සයිට් එක ෂුවර් වෙන්න එපැයි එකනේ අරුගේ මොඩ්ල් එකම වගේ ගෙන්න බැලුවේ ඌ පෙන්න නැහැ විස්තරයක් ගන්න
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ඔය විදියට කියල ෂුවර්ද ඉබේ වගේනම් අව්ලක් නැහැ අර සයිට් එක ෂුවර් වෙන්න එපැයි එකනේ අරුගේ මොඩ්ල් එකම වගේ ගෙන්න බැලුවේ ඌ පෙන්න නැහැ විස්තරයක් ගන්න

    ow machan sure..

    kawda uba kiyana kena machan
    genapu 4n eka wath mathakda?
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ah Redmi 2 eka :)
    oka mehen aran thiyenne order karala enakan iwasan inna bari kamata :rofl: ;)
    mehe dialcom eke 23,900 ganan wadi

    yeah eka patta cam eka supiri..

    ah have to give a update heta offer ekak thiyenawa machan
    http://www.pandawill.com/happy-hour/?current=Friday

    $114ta ganna puluwan loku offer ekak very worthy :)
    උ මෙහෙන්ද අරගෙන තියෙන්නෙ ලොල් මම හිතුවා ගෙන්නල කියල බන්
    අඩෝ හිටු බලන ගමන්
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    උ මෙහෙන්ද අරගෙන තියෙන්නෙ ලොල් මම හිතුවා ගෙන්නල කියල බන්
    අඩෝ හිටු බලන ගමන්
    ela

    isuru_feat nam gennala thibba eyage redmi 2 aliexpress eken
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    specailly kiyanna tharam deyak na macho.
    ebay ehema badu genalla thiyenawane anna e wagema thamai

    reg wuna
    4n eka theruwa
    pp or cc margen checkout kara (ewelema buyer note ekakuth daanawa package value eka and description ekath meham daanan kiyalaa eg: low pkg walue =@15 or 20 / item description = gaming mouse or something)
    thts all
    :)
    ලංකාවට එන්න සතියක් දෙකක් යයි නේද බන්:dull:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ලංකාවට එන්න සතියක් දෙකක් යයි නේද බන්:dull:

    hariyatama ehen mehta dispatch karoth wena mukuth delays nathtahm sathiyen gedaratama enawa machan..

    sathiy 2k wage yai total eth wenas wenawa ikmanata ewwoth ikmanata enawa
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    adoo tax wadinne nadda bn ohoma geddi :oo:
    warrnty claim karana ekath awl weine:baffled:

    xiaomi unge store ekak mehe dammoth hodai.
    warrnty athuwa gnna pluwanne ethkta :D

    api nam gennuwa and thawamth gennamin pawatinne ageta :):)

    yeah bn aniwa Xiaomi lankawatath genna puluwan nam patta try ekak deela balanna one ekata ;)
     
    Status
    Not open for further replies.