~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    thanks rep ++ :)

    Capture.png


    Ube awada bn??
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    MI Band පාවිච්ච් කරණ අය ඉන්නවද.මම එකක් ගෙනාව.මේක hack කරන්න දන්නවද?

    412ZEPXFEgL._SX425_.jpg


    fd562ce1f9484d2f90410ec3ccf29201.jpg


     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    Meizu හොඳ brand එකක්ද මචන්ලා? Meizu note 2 එක ටිකක් ලාබය් වගේ,,, යුස් කරන එව්න් ඉන්නවද​?
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    XIAOMI Mi Cloud use karanne kawuda....ubalage phone location tracking eke accurate eka kohomada.....mama check kala..elatama wada...
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    me post eka dakkada kukulo :angry:
    corning gorilla glass newei neda meke thiyenne .. me dragon tail da mokakda ekada meke glass eka ?

    අඩො ඩ්‍රැගන්ටේල් ගොරිල්ල ග්ලාස් වගෙ ඊට වඩා හොඳ ග්ලාස් එකක්. අපහාස කරන එපා හරිය:angry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අඩො ඩ්‍රැගන්ටේල් ගොරිල්ල ග්ලාස් වගෙ ඊට වඩා හොඳ ග්ලාස් එකක්. අපහාස කරන එපා හරිය:angry:

    ඔව් මං පස්සෙයි දැනගත්තේ :yes: සුපිරි glass එකක් තියෙන්නේ redmi note 2 එකේ ..



    scurvy වගේ review කරන indian කාරයෙකුත් සෙට් උනා මං ඕක හොයන්න ගිහින් :D

     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    සයිට් ඔක්කොටම එක පාර දෙන්නෙ. පැන්ඩවිල් එකට විතරක් කලින් දෙන්නෙ නැහැ. මාකටින්;)

    අප්පටසිරි .. එතකොට සැප්තැම්බර් 20 වෙනකන් ඉන්න වෙනවද :angry: :( :(
     
    Last edited:
    Status
    Not open for further replies.