~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    සයිට් ඔක්කොටම එක පාර දෙන්නෙ. පැන්ඩවිල් එකට විතරක් කලින් දෙන්නෙ නැහැ. මාකටින්;)
    pala ban boru nokya,, aliexpress eken gatta ewn feed back hitan dala tiyenawa:angry::angry::angry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක

    pala ban boru nokya,, aliexpress eken gatta ewn feed back hitan dala tiyenawa:angry::angry::angry:

    මං අද pandawill එකෙන් ඇහුව අද ෆෝන් ඒක ගත්තොත් කවදද ship කරන්න පුළුවන් කියල .. උන් කිව්වේ 4-6 days පුළුවන් කියල :yes:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,294
    885
    113
    Thama math hoyanooo....
    මගේ ප්‍රශ්නෙටත් උත්තරයක් දීපල්ලකො.
    Mi pad එක පවිච්චි කරන උන් ඉන්නවද? කොහොමද බාන්ඩේ
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    උබල ගත්තු items ආවද බන් :no: සිංගප්පුරුවට ගිහින් අරන් ආවත් මෙච්චර කල් යන්නේ නැහැනේ පැන්ඩාවිල් එකේ ටික්කි අක්කා:P කියුවා තව ටික දවසක් බලහන්කෝ මයේ පුතේ කියලා :frown:
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    redmi 2 eke dev rom eke update available kiyapa penwanawa update dunnama failer ekak enawa zip file eka wenama download karala update package ekak vidiyata dunnoth data apps delete wenawada?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    මං අද pandawill එකෙන් ඇහුව අද ෆෝන් ඒක ගත්තොත් කවදද ship කරන්න පුළුවන් කියල .. උන් කිව්වේ 4-6 days පුළුවන් කියල :yes:

    pala ban boru nokya,, aliexpress eken gatta ewn feed back hitan dala tiyenawa:angry::angry::angry:
    මේක රිලීස් කරල තියෙන්නෙ ගිය මාසෙනෙ බොලව්.:dull: එහෙනම් හරි. :yes:දැන් බඩු ඇවිත් තියෙන්න ඕන. :P අනික කලුපාට තාම ඇවිත් නැහැ. :rolleyes:ගන්නකොට international version එකම ගන්න බලපල්ල. alixpress ගන්න එපා.:angry:

    http://shop.gizchina.com/redmi-note/xiaomi-redmi-note-2-86.html
     
    Last edited:
    Status
    Not open for further replies.