machanla man pandawill eken phone ekak gennuwa. eka dan menna mehema watila thiyenawane. me kiyanne custom eken nawaththagenada?
machanla man pandawill eken phone ekak gennuwa. eka dan menna mehema watila thiyenawane. me kiyanne custom eken nawaththagenada?
![]()

oka custom eken allalada bn thiyenne?ha..ha...yanna ready wenna custom eka patte....ubata letter eka ei.....phones 99% ma allanawa bn tax walata...![]()

Mee machanla mage chinese yaluwek kiwwa xiao mi phone ekee cameke sharp or Sony Ericsson lens newei daala tiyenne nl made in chinese lens lu. ..xiaomi eken kiyala tiyenne borulu camera quality eke gana. ..ubelege adehase mokakde cam quality ekegane?
![]()
![]()
ගෙදරටම ගෙනත් දුන්න ලියුම් මාමා...![]()

මම xiaomi redmi 2 pro phone එක ගන්න යන්නෙ. ඒකට මේ site දෙකෙන් හොද එක මොකක්ද?
1) http://www.gearbest.com
2) http://www.pandawill.com
මේ site දෙක ඇර වෙන site තියෙනවාද මචන්ලා?
pls heip

ගෙදරටම ගෙනත් දුන්න ලියුම් මාමා...![]()

ඒ කෝ බන් මේ nvidia , මං මේ ෆෝන් එක oder කරගන්න බැරුව ඉන්නේ![]()

pandawill එකෙන්මේ pandawill එකෙන් ගත්ත එකක්ද , gearbest එකෙන් ගත්ත එකක් ද ?![]()

pandawill එකෙන්![]()

කොල්ලනේ .. gearbest 50% ඩිස්කවුන්ට් කූපන් එකක් හම්බුනා .. මම බැලුවේ redmi note 2 එක එකෙන් ගන්න .. එකේ දාල තියෙන ගානත් ලාබයි pandawill ඒකට වඩා .. gearbest එක ෂුවර් සයිට් එකක් ඩ කියල කියපල්ලකෝ ..
මේ පාරවත් ෆොන් එක ගනින් පුටේ,,

මේ පාරවත් ෆොන් එක ගනින් පුටේ,,
gearbest ගැන නම් නොදනිමි..
price ලොකු වෙනසක් තියනවද බන්![]()

කොල්ලනේ .. gearbest 50% ඩිස්කවුන්ට් කූපන් එකක් හම්බුනා .. මම බැලුවේ redmi note 2 එක එකෙන් ගන්න .. එකේ දාල තියෙන ගානත් ලාබයි pandawill ඒකට වඩා .. gearbest එක ෂුවර් සයිට් එකක් ඩ කියල කියපල්ලකෝ ..