~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    redmi 2 එකට නේ බන් ගත්තේ ? redmi note 2 එකට දාල තියෙන සයිස් එකට හපන් දඩාර සයිස් වුනොත් එහෙම .. :sorry: ඒකයි අවුල .. ඔය තඩි ෆෝන් ගත්ත වගේ නෙවෙයි සාක්කුවේ ඔබන්න ගියහම :baffled:
    ඔව් හැබයි එහම් සීන් එකක් නම් තියනව තමා. ෆොන් එකේ බර තවත් වැඩියි මේක දැම්ම ම:dull:
    සාක්කුවෙ දාන් යන්න ලේසි නෑ බන්.5.5" ෆොන් නම්
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    xiaomi.logo_.jpg
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    mi 4C එකක් ගන්න ඕන. ලංකාවෙ කොහේද ගන්න තියෙන්නේ
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Status
    Not open for further replies.