ඔව් හැබයි එහම් සීන් එකක් නම් තියනව තමා. ෆොන් එකේ බර තවත් වැඩියි මේක දැම්ම මredmi 2 එකට නේ බන් ගත්තේ ? redmi note 2 එකට දාල තියෙන සයිස් එකට හපන් දඩාර සයිස් වුනොත් එහෙම ..ඒකයි අවුල .. ඔය තඩි ෆෝන් ගත්ත වගේ නෙවෙයි සාක්කුවේ ඔබන්න ගියහම
![]()

සාක්කුවෙ දාන් යන්න ලේසි නෑ බන්.5.5" ෆොන් නම්
ඒකයි අවුල .. ඔය තඩි ෆෝන් ගත්ත වගේ නෙවෙයි සාක්කුවේ ඔබන්න ගියහම




