~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අඩෝව් මගේ නොට් 3 එක අද පොටෝ ගහන්න ගිහින් එක පාරටම හිරවුනා කියපන්කෝ,මගෙ බොක්ක cool උනා බොලවු :eek::confused: පලවෙනි පාරට තමා එහෙම උනේ :frown:
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    අඩෝව් මගේ නොට් 3 එක අද පොටෝ ගහන්න ගිහින් එක පාරටම හිරවුනා කියපන්කෝ,මගෙ බොක්ක cool උනා බොලවු :eek::confused: පලවෙනි පාරට තමා එහෙම උනේ :frown:

    සිරාවටම, උබෙත් ඕක උනාද? අඩෝ මටත් උනා කියපන්කො...:baffled: මගෙත් බොක්ක කුල් වෙලා ගියා...:confused:
    මම හිතන්නේ ඇස් වහා කටවහා ගියා බං.:eek:

    එදායින් පස්සේ නම් කිසි ගින්නක් නැහැ... :yes::love:
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,878
    1,679
    113
    mchnla
    xiaomi earphone walin hoda mkdda???
    xiaomi piston 3 ??
    xiaomi Mi IV Hybrid ???
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,708
    20,997
    113
    adala nene
    mchnla
    xiaomi earphone walin hoda mkdda???
    xiaomi piston 3 ??
    xiaomi Mi IV Hybrid ???

    xiaomi piston 3 එකක් නම් මන් ගාව තියෙනවා ඒක නම් අවුලක් නෑ:cool::cool:. xiaomi Mi IV Hybrid එක ගැන නම් දන්නෙ නෑ.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    සිරාවටම, උබෙත් ඕක උනාද? අඩෝ මටත් උනා කියපන්කො...:baffled: මගෙත් බොක්ක කුල් වෙලා ගියා...:confused:
    මම හිතන්නේ ඇස් වහා කටවහා ගියා බං.:eek:

    එදායින් පස්සේ නම් කිසි ගින්නක් නැහැ... :yes::love:
    ow eta passe nam awulak naa.mekata global rom nadda bun :baffled: ara infrared App 1k meke nane bun
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Redmi Note 3 එකට Global ROM එකක් දෙන්නෑ කියලා MIUI Forum එකේ තිබුණා. මේක Chinese Market එකට Release කරපු phone එකක් හින්දා.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    Redmi Note 3 එකට Global ROM එකක් දෙන්නෑ කියලා MIUI Forum එකේ තිබුණා. මේක Chinese Market එකට Release කරපු phone එකක් හින්දා.
    බොහෝ දුරට එහෙම වෙන්න පුලුවන් බන්, Redmi 2 pro (2014813) වලටත් ඒකම නේ උනේ:dull:
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    Redmi Note 3 එකට Global ROM එකක් දෙන්නෑ කියලා MIUI Forum එකේ තිබුණා. මේක Chinese Market එකට Release කරපු phone එකක් හින්දා.

    අම්මට --------------

    china rom එකේ සිංහල පේනවද
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    බොහෝ දුරට එහෙම වෙන්න පුලුවන් බන්, Redmi 2 pro (2014813) වලටත් ඒකම නේ උනේ:dull:[/

    ow mamath china dev rom ekak dagena inne Globle Dev rom ekak nethi nisa....mageth 2014813 ekak thiyenne...
     
    Status
    Not open for further replies.