~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    " Xiaomi Note 3 pro " hodai mcn...baya wenna epa..mama Redmi 2 ekak aragena dan 1 year panna..kisima awlak na...slow wenne na...elatama wada....ganawa nam " Xiaomi Note 3 Pro " ekak ganna....2GB/3GB ram kiyala loku wenasak na..2GB version eka hodatama athi
    ...

    Redmi Note 3 eka hoda nadda ?
    Pro eka newei
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Redmi Note 3 eka hoda nadda ?
    Pro eka newei

    eka ganna epa machan CPU eka mediatek echcharama hari madi. antutu benchmark eka 50K wage enne mediatek version eke. snapdragon eke 70K+.
    cam eka mediatek eke 13MP, SD eke 16MP.

    mamath mediatek ganna idala Pro(snap dragon) ekak gatta.
    puluwan nam 32GB eka ganna balanna. Ram eka 3GB.

    16GB eke use karanna tiyenne 11GB wage. apps dala okkoma kalama 5> space ekak enne. ubata athi nam ok.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • HTC ගැන නම් නොදනිමි
    Xiaomi redmi note 3 එක නම් දැන් මාසයක් පමන පාවිච්ච් කලෙමි. කියන්න තරම් ෆෝන් එකේ වරදක් නැත. බැටරයත් දවස් එකහාමාරක් පමන පාවිච්චි කල හැක. දුරකතනය මිලදීගැනීමට geekbuying හොදය. තවත් ප්‍රශ්න තිබේ නම් විමසන්න

    එළ මචං. තෑන්ක්ස් :) මෙහෙට ගෙන්නද්දී ටැක්ස් වදින්න ඉඩක් තියනවද? එහෙම උනොත් සෑහෙන ගානක් වදිනවලු නේද?
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Mi4s balapan

    එළ මචං :)

    " Xiaomi Note 3 pro " hodai mcn...baya wenna epa..mama Redmi 2 ekak aragena dan 1 year panna..kisima awlak na...slow wenne na...elatama wada....ganawa nam " Xiaomi Note 3 Pro " ekak ganna....2GB/3GB ram kiyala loku wenasak na..2GB version eka hodatama athi
    ...

    තෑන්ක්ස් කොල්ලො :)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene
    A. සිරියා;20071852 said:
    එළ මචං. තෑන්ක්ස් :) මෙහෙට ගෙන්නද්දී ටැක්ස් වදින්න ඉඩක් තියනවද? එහෙම උනොත් සෑහෙන ගානක් වදිනවලු නේද?

    නෝමල් ටැක්ස් වදින්නෙ 400ත් 900ත් අතර ගානක් TNT හරහා ගෙන්නද්දී. උබේ කරුමෙකට කස්ටම් එකෙන් බොක්ස් එක කඩලා බැලුවොත් නම් උබට අනිවා 2000ක් විතර ටැක්ස් එක වදිනවා
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    නෝමල් ටැක්ස් වදින්නෙ 400ත් 900ත් අතර ගානක් TNT හරහා ගෙන්නද්දී. උබේ කරුමෙකට කස්ටම් එකෙන් බොක්ස් එක කඩලා බැලුවොත් නම් උබට අනිවා 2000ක් විතර ටැක්ස් එක වදිනවා
    normal post eke gennuwoth?
     
    Jan 7, 2011
    19
    0
    0
    A. සිරියා;20071852 said:
    එළ මචං. තෑන්ක්ස් :) මෙහෙට ගෙන්නද්දී ටැක්ස් වදින්න ඉඩක් තියනවද? එහෙම උනොත් සෑහෙන ගානක් වදිනවලු නේද?

    mokenda gennanne? Seller ta kiyahan Adu price ekk dala ewanta kiyala etakota shap... mata 950k weduna $30 dala gennuwe
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene
    normal post eke gennuwoth?
    නෝමල් පෝස්ට් එකෙන් මන් එක ෆෝන් එකයි ගෙන්නුවෙ ඒකට නම් ටැක්ස් සතයක් වත් වැදුනෙ නෑ, ගෙදරටම ආවා. හැබැයි ගෙන්නුවෙ pandawill එකෙන්
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    A. සිරියා;20068863 said:
    xiaomi redmi note 3 ගැන දන්න උන් කව්ද ඉන්නෙ මචං :confused:
    අපේ එකෙක් ගන්න මේ දවස් වල විස්තර හොයනවා
    උගෙ
    options දෙක,, මේ phone එකයි Desire 826 Dual SIM එකයි
    මේකෙ
    4000 mAh battery එක නම් පට්ට :cool:
    ඒත් සමහර
    reviews වල තියනවලු battery එක සෑහෙන මදි කියල 4000 ට සාපේක්ෂව :rolleyes:
    ගන්නවා නම් කොහෙන් වගේද ගන්න හොඳ?
    මුගේ බජට් එක 35 යි

    පාවිච්චි කරන හෝ මේ ගැන දන්න පිංවතුන් මොනවා හරි කියල යමං මචං :yes::dull:

    Gaanata anuwa Note 3 eka watinawa machan.ganna kiyapan phone eka awulak na.Lankawen gannawa nam Dialcom thama.gennanawanam ithin sites godak thiyenawane.ganan balala ganin.Mediatek eka ganna epa
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    tnt la parcel eka gena dawasata api gedara nohitiyoth mokada wenne?????

    උඹේ කන්ටෑක්ට් ඩීටේල්ස් සෙලර්ට දෙනවනේ..
    ඉතිං ඒවා ඌ කුරියර් සර්විස් එකට දෙනවා..
    කුරියර් එකෙන් එන්න කලින් කොහොමත් උන් කතා කරලා විස්තර අහගන්නවා
     
    • Like
    Reactions: Kaveendra Randeera

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    eka ganna epa machan CPU eka mediatek echcharama hari madi. antutu benchmark eka 50K wage enne mediatek version eke. snapdragon eke 70K+.
    cam eka mediatek eke 13MP, SD eke 16MP.

    mamath mediatek ganna idala Pro(snap dragon) ekak gatta.
    puluwan nam 32GB eka ganna balanna. Ram eka 3GB.

    16GB eke use karanna tiyenne 11GB wage. apps dala okkoma kalama 5> space ekak enne. ubata athi nam ok.

    Xiaomi Redmi Note 3 (MediaTek)
    Code:
    http://www.gsmarena.com/xiaomi_redmi_note_3_(mediatek)-7769.php

    Xiaomi Redmi Note 3
    Code:
    http://www.gsmarena.com/xiaomi_redmi_note_3-7863.php

    uba kiyana MediaTek version ekai..
    Redmi Note 3 ekai dekak newei da ?

    Code:
    http://www.gsmarena.com/compare.php3?idPhone1=7863&idPhone2=7769&idPhone3=8007
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Xiaomi Redmi Note 3 (MediaTek)
    Code:
    http://www.gsmarena.com/xiaomi_redmi_note_3_(mediatek)-7769.php

    Xiaomi Redmi Note 3
    Code:
    http://www.gsmarena.com/xiaomi_redmi_note_3-7863.php

    uba kiyana MediaTek version ekai..
    Redmi Note 3 ekai dekak newei da ?

    Code:
    http://www.gsmarena.com/compare.php3?idPhone1=7863&idPhone2=7769&idPhone3=8007

    Xiaomi Note 3 - MediaTek
    Xiaomi Note 3 Pro - Qualcomm

    Note 3 Pro eka benchmark wala ( Antutu ) 10000+ wage gap ekak thiyenawa Note 3 ekata wada......Redmi 3 Pro & Note 3 Pro kiyanne models dekak bn...
     
    Last edited:

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    උඹේ කන්ටෑක්ට් ඩීටේල්ස් සෙලර්ට දෙනවනේ..
    ඉතිං ඒවා ඌ කුරියර් සර්විස් එකට දෙනවා..
    කුරියර් එකෙන් එන්න කලින් කොහොමත් උන් කතා කරලා විස්තර අහගන්නවා

    උන් විස්තර අහන්නේ එන්න කලින්ද ?, නැත්නම් එන ගමන්ද ?

    උන්ට කියල එන දවස දවසක් දෙකක් කල් දා ගන්න උනත් පුලුවන්ද ?
     
    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    Loku case ekak machan...
    Mage Mi 4i eke display eka kelawela aluth ekak aliexpress eken aran dagatta.. dan camerawe auto focus wada na. camerawa goda daganna widiyak kiyapallako...
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,873
    657
    113
    මචංලා redmi 3 එකේ pic,video quality එක අඩුයි නේ hd pic එකක් video එකක්
    දැම්මත් එහෙමයි මේ seen එක හැටිද නැත්නම් හදාගන්න පුලුවන්න ද ?

    මගේ තියෙන්නේ miui global 7.1|stable 7.1.1.0.0 (LHPCNCK)

    දන්න කවුරු හරි කියනවද ලොකු උදව්වක්...:yes::yes:
     
    Status
    Not open for further replies.