ඉතින් එහෙනම් මචං, රූට් කරලා ගන්න බැලුවොත් ගන්න පුළුවන් කියලනේ ඔය කියන්නේ. එහෙම
බැලුවොත් එකේ රිස්ක් එකක් තියනවානේ, මේකට විසදුමක් නැද්ද?
අනික මම තවම පාවිච්චි කරන්නේ ෆෝන් එක එද්දිම තිබ්බ MIUI7 වර්ෂන් එක, MIUI 7.0.19.0.0| Stable එක, මේ තියෙන්නේ මම ගෙන්නපු එක,
ඉතින් දන්න කෙනෙක් කියන්නකෝ මට මේක MIUI 8 වලට අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද කියලා, අනික මේ වෙනකල් මට ඔන්ලයින් අප්ඩේට් නම් ඇවිල්ලා නැහැ, අවුලක් නැතුව මේක අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද කියල දන්න කෙනෙක් විස්තර කරන්නකෝ. මම මේ සින් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ!
ජය වේවා!
macahn note 3 eke sinhala wada karanwada ?




මේක බ්‍රික් උනොත් වහ කන්න තමයි වෙන්නේ.
මචන් මම update කර ගත්තේ මේ procedure එකට. පොඩ්ඩක් හොඳට බලලා try එකක් දියන්...