have you ever heard about xiaomi.eu ?xiaomi phone ganna kalin balanna ganna phone ekata Global stable rom eka thiyenawada kiyala official site eke?nathnm epa wei china rom eken wada karana kota
Q Tech!! isn't?Machan mage phone eka verify karanne haduwama mehema enawa!!! ayi ea
Anyone heard the phone called "Redmi Pro". They said that is the flagship of Redmi series. Hope Xiaomi will release a global version for Redmi Pro.
http://www.gsmarena.com/xiaomi_redmi_pro-8233.php


PHP:http://www.gsmarena.com/top_10_trending_phones_of_week_36-news-20436.php
Fastboot mode eka enwada bn..enwnm goda daaganna puluwan..fastboot ekn recovery eka flash karanna itapasse rom eka daaganna..mi flash tool eknm wadak na..bugs godak tynwa e reddeeredmi note 3 එකට කෙලියා පුතේ.
USB gahuwama charge වෙනවා විතර pc එකෙන් detect කරන්නේ නැ.
කරන්න තියෙන ඔක්කොම කල. 4 usb cables try kara. 4 pc try kara. 1 mac try kala වැඩ කරන්නේ නැ.
SP flash එකත් වැඩ නැ. එකෙන් ගන්නෙත් නැ.
RIP note 3.
25 කට අඩුවෙන් ගන්න තියෙන ග්ලෝබල් රෝම එක තියෙන ෆෝන් එකක් කියපන්. හදිස්සි app දෙකක් තියෙනවා බාරදෙන්න
Fastboot mode eka enwada bn..enwnm goda daaganna puluwan..fastboot ekn recovery eka flash karanna itapasse rom eka daaganna..mi flash tool eknm wadak na..bugs godak tynwa e reddee

Mi forum eke athi fastboot eken recovery flash (cwm or twrp)karana wodiha..oken recovery eka flash karanna.(.sd card ekta files daa ganna oni..) ita passe rom file ekath sd card ekata daala flash karanna..
Pc ekta detect karanne naththe drivers daala nathi hinda wenna oni..drivers mi forum eken download karagannaa
http://www.elakiri.com/forum/showthread.php?p=20673234&posted=1#post20673234![]()
මට නම් ෆෝන් එක ගන්න හදීසියක් නැහැ..ෆෝන් එක වෙනුවෙන්ම වෙන් කරපු සල්ලිත් අතේ තියෙනවා ඒ උනාට අපරාදේ කියලත් හිතෙනවා මම ෆෝන් එකේන් කරන වැඩ ටික කරන්න මෙච්චර වියදම් කරන එක
කොහොමත් තව මාස දෙකක් විතර යනකොට ආපහු ෆෝන් එකේ ගානම එකතුවෙන නිසා තව මාස දෙකකින් ගන්න එක ඇඟට හොඳයිත් වගේ
![]()
මටත්ඔ ඕකම තමා වෙන්නේව් බන් අන්තිමට අතේ තියෙන සල්ලි ටිකත් වියදම් වෙනවා..කෙල වෙනවා..ෆෝන් එකත් නැහැ සල්ලිත් නැහැ
Redmi Note 4 Snapdragon ඒකට මුන් Dual Camera එහෙම දාල Type C port එකකුත් එක්ක බර ගානකට දෙයිද දන්නෙත් නැහැ![]()



ඔය ත්රෙඩ් එකේ මම පෝස්ට් එකක් දැම්ම, පොඩ්ඩක් බලපන් 