~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

b.s.h

Junior member
  • Jun 29, 2016
    17
    2
    8
    xiaomi phone ganna kalin balanna ganna phone ekata Global stable rom eka thiyenawada kiyala official site eke?nathnm epa wei china rom eken wada karana kota
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    PHP:
    http://www.gsmarena.com/top_10_trending_phones_of_week_36-news-20436.php
    4.gif
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    redmi note 3 එකට කෙලියා පුතේ.
    USB gahuwama charge වෙනවා විතර pc එකෙන් detect කරන්නේ නැ.
    කරන්න තියෙන ඔක්කොම කල. 4 usb cables try kara. 4 pc try kara. 1 mac try kala වැඩ කරන්නේ නැ.

    SP flash එකත් වැඩ නැ. එකෙන් ගන්නෙත් නැ.

    RIP note 3.

    25 කට අඩුවෙන් ගන්න තියෙන ග්ලෝබල් රෝම එක තියෙන ෆෝන් එකක් කියපන්. හදිස්සි app දෙකක් තියෙනවා බාරදෙන්න
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com

    Fastboot mode eka enwada bn..enwnm goda daaganna puluwan..fastboot ekn recovery eka flash karanna itapasse rom eka daaganna..mi flash tool eknm wadak na..bugs godak tynwa e reddee
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    Fastboot mode eka enwada bn..enwnm goda daaganna puluwan..fastboot ekn recovery eka flash karanna itapasse rom eka daaganna..mi flash tool eknm wadak na..bugs godak tynwa e reddee

    vol - eka press karagena hitiyama. fast boot kiyala watenawa. pc eken detect karanne na eth :(
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    Mi forum eke athi fastboot eken recovery flash (cwm or twrp)karana wodiha..oken recovery eka flash karanna.(.sd card ekta files daa ganna oni..) ita passe rom file ekath sd card ekata daala flash karanna..

    Pc ekta detect karanne naththe drivers daala nathi hinda wenna oni..drivers mi forum eken download karagannaa
     
    na machn android studio ekenwath ganne na. driver dala thiyenne
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    :sorry: :sorry: මට නම් ෆෝන් එක ගන්න හදීසියක් නැහැ..ෆෝන් එක වෙනුවෙන්ම වෙන් කරපු සල්ලිත් අතේ තියෙනවා ඒ උනාට අපරාදේ කියලත් හිතෙනවා මම ෆෝන් එකේන් කරන වැඩ ටික කරන්න මෙච්චර වියදම් කරන එක :lol: කොහොමත් තව මාස දෙකක් විතර යනකොට ආපහු ෆෝන් එකේ ගානම එකතුවෙන නිසා තව මාස දෙකකින් ගන්න එක ඇඟට හොඳයිත් වගේ :rofl: :)

    මටත්ඔ ඕකම තමා වෙන්නේ :lol: ව් බන් අන්තිමට අතේ තියෙන සල්ලි ටිකත් වියදම් වෙනවා..කෙල වෙනවා..ෆෝන් එකත් නැහැ සල්ලිත් නැහැ :lol:

    Redmi Note 4 Snapdragon ඒකට මුන් Dual Camera එහෙම දාල Type C port එකකුත් එක්ක බර ගානකට දෙයිද දන්නෙත් නැහැ :eek:
    http://www.elakiri.com/forum/showthread.php?p=20673234&posted=1#post20673234

    mn kiwwa eka harine :P:P:P
     
    Status
    Not open for further replies.