~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

JananRush

Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    math dakka bn review wala site wala unta global rom gahanna qwama un adware th dala dena case ekak....
    math RN3 pro ekak ganna inne.genawata psse global rom eka daganna ona.root karanna weida kiyala balaganna ona

    uba kohenda gaththe?kiyada?original da?verify karada?

    ahh mamat me heta ganna inne "GQ the Mobile Store Unlimited" kiyana Shop eke Pettah..

    e kiyanne mama gannawa nam eket Global ROM enawada nadda kiyala danaganne kohomada???

    anika Google play???
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ahh mamat me heta ganna inne "GQ the Mobile Store Unlimited" kiyana Shop eke Pettah..

    e kiyanne mama gannawa nam eket Global ROM enawada nadda kiyala danaganne kohomada???

    anika Google play???

    ගුගල් play තියෙනවව්.
    global rom එකේ ඔක්කොම languages තියෙනවා. ලේසිම විදිය තමයි rom එක බලාගන්න. wifi එකකට connect වෙලා update check කරපන් . එතකොට miui 8 update එක පෙන්නන ඕනේ. මම නම් එක කරලා බැලුව
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,704
    20,995
    113
    adala nene
    ahh mamat me heta ganna inne "GQ the Mobile Store Unlimited" kiyana Shop eke Pettah..

    e kiyanne mama gannawa nam eket Global ROM enawada nadda kiyala danaganne kohomada???

    anika Google play???

    1) China stable rom
    083621ym67m3og737i7iio.png.thumb.jpg

    2) Global stable rom
    083621ym67m3og737i7iio.png.thumb.jpg

    උබට උය උඩ තියෙන විදියට චෙක් කර ගන්න පුලුවන්
    පලවෙනි එකේ අකුරු 7ක් කොටුකරලා තියෙනවනෙ "KHDCNDG" කියලා මේකෙ CN කියන මැද කෑල්ලෙන් කියන්නෙ චයිනා රොම් කියලා. ග්ලෝබල් එකේ තියෙන්නෙ "KHDMIDG" MI විදියට මැද අකුරු දෙක. ඉතිරි අකුරු ඉතින් ෆෝන් මොඩල් එකත් එක්ක තමා. ඔය කිවුවෙ ස්ටේබල් රොම් එක චයිනාද ග්ලෝබල්ද කියලා හොයා ගන්න ක්‍රමේ. ඩිවෙලොපර් එකත් ඕනෙ නම් දාන්නම් ;););)
     
    • Like
    Reactions: Rockey_ssr

    පට්ට කොහොමද දැනගන්නේ rom එක custom ද නැද්ද කියලා ;)
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    1) China stable rom
    083621ym67m3og737i7iio.png.thumb.jpg

    2) Global stable rom
    083621ym67m3og737i7iio.png.thumb.jpg

    උබට උය උඩ තියෙන විදියට චෙක් කර ගන්න පුලුවන්
    පලවෙනි එකේ අකුරු 7ක් කොටුකරලා තියෙනවනෙ "KHDCNDG" කියලා මේකෙ CN කියන මැද කෑල්ලෙන් කියන්නෙ චයිනා රොම් කියලා. ග්ලෝබල් එකේ තියෙන්නෙ "KHDMIDG" MI විදියට මැද අකුරු දෙක. ඉතිරි අකුරු ඉතින් ෆෝන් මොඩල් එකත් එක්ක තමා. ඔය කිවුවෙ ස්ටේබල් රොම් එක චයිනාද ග්ලෝබල්ද කියලා හොයා ගන්න ක්‍රමේ. ඩිවෙලොපර් එකත් ඕනෙ නම් දාන්නම් ;););)

    good thanks info walata
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    අඩේ තැන්ක්ස් මචෝ :cool::cool::cool:මේකනම් වැදගත් බන්
    You must spread some Reputation around before giving it to Ashan052 again.
    ඩිවලොපර් රොම් එකත් දාපම්කො
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ahh mamat me heta ganna inne "GQ the Mobile Store Unlimited" kiyana Shop eke Pettah..

    e kiyanne mama gannawa nam eket Global ROM enawada nadda kiyala danaganne kohomada???

    anika Google play???

    අඩෝ මචන් උබ යනවනම් පොඩ්ඩක් බලපන්කො ගෝල්ඩ් එකද සිල්වර් එකද ලුක් එක පට්ට කියලා ....
    පුළුවන් නම් දෙකේ ෆොටෝ දෙකක් ගහගෙන වරෙන්කො මචන්
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    redmi note 4 pro meaka ganna keayala bealuwa mokada ban heatanna ??? help ekak deapalla danna katetiya

    https://www.aliexpress.com/item/Xia..._6&btsid=eee9a1ff-79b1-409f-86e8-a1b49a5c65b0

    මම කියන්නෙත් හදිස්සි වෙන්න එපා කියලා
    නෝට් 3 එකෙත් ප්‍රෝ එක ආවනේ සුපිරි ස්පෙක්ස් වලින්.ඒ වගේ නෝට් 4 එකත් එයිනේ.එතකල් ඉවසලා හිටියනම් හොඳයි.නැත්තන් දැනට නෝට් 3 ප්‍රෝ එකක් අරන් පස්සේ 4 ප්‍රෝ එකකට යන්න :):):):)
    මේක මගේ අදහස
     
    lalahiru

    Junior member
  • Sep 22, 2006
    502
    12
    18
    Galle
    මම කියන්නෙත් හදිස්සි වෙන්න එපා කියලා
    නෝට් 3 එකෙත් ප්‍රෝ එක ආවනේ සුපිරි ස්පෙක්ස් වලින්.ඒ වගේ නෝට් 4 එකත් එයිනේ.එතකල් ඉවසලා හිටියනම් හොඳයි.නැත්තන් දැනට නෝට් 3 ප්‍රෝ එකක් අරන් පස්සේ 4 ප්‍රෝ එකකට යන්න :):):):)
    මේක මගේ අදහස

    Thanks bro thanks lot

    නෝට් 3 ප්‍රෝ eka link ekak dapanko puluwannam
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Thanks bro thanks lot

    නෝට් 3 ප්‍රෝ eka link ekak dapanko puluwannam

    online ganna link ekakda bn?naththn specs gana thiyana link ekakda?

    https://www.aliexpress.com/store/pr...h-FHD-3GB-32GB-64bit/2178148_32681479608.html
    me seller ge feedback hodai......orders godak thiyanawa....ganath shape

    https://www.aliexpress.com/item/Ori...700622.html?shortkey=EjiUFBj2&addresstype=600
    menna me seller geth feedback hodai.lankawe ayath aran thiyanawa.
    shipment eken passe dws 8kin 4n eka athata awith kiyala thibba ape ekek review ekakadi
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,881
    84
    48

    Fantasy technology recommend katana puluwan.
    Math me sellergen thamai Redmi phone Eka Gatteth
    Baya nathuwa ganna
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    Thanks for the information + Support

    Onna mama REDMI NOTE 3 Pro ekak Gattoooooooooo

    thanks okkoma support walata....

    itin tama hariyata Balanna Une Na...
    Passe wistara Kiyannamkoo

    Onna mamat dan Redmi Family eke...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,704
    20,995
    113
    adala nene
    මචන්ස්ලා පොඩි පස්නයක් :(:(
    දැන් අපි ඕක ගෙන්නනකොට දෙන්නේ චයිනිස් රොම් එකනේ.සෙලර්ට කියල ග්ලෝබල් රොම් එක දාගන්න පුළුවන්.එත් එකට සිල් කඩලා එහෙම කෙස් දානවනේ (ඒ වැඩේ ෂුවර් නෑ.මම දැක්ක යුටියුබ් රිවි එකකදී සෙලර්ට ග්ලෝබල් රොම් දාන්න කිවුවම මු එකත් එක්කම ඇඩ්වෙයාර් එකකුත් දාල:angry:)
    ඒ නිසා ගෙනල්ල අපිම ග්ලෝබල් රොම් දාගත්තා කියමුකෝ
    ග්ලෝබල් රොම් එක දාන්න ෆෝන් එක රූට් කරන්න ඕනද ?වොරන්ටියට කෙලවෙනවද ?

    1) geekbuying ewaddi nm un kohomath un adware danawa bn api google play ehema install karala ewanna kiwwama. hodama wede apima one tika daganna eka. samahara phone walata enne hebei chinise rom witharai (ex: redmi note3, redmi pro) okkak gaththoth nm itin global rom ne. hebei ekata https://xiaomi.eu/community/ megollo denawa english customized MIUI rom (me gena wedi wisthara nodani, dmtx nm dannawa oka gena:D:D).

    2) root karana seen eka nm one nethi wei warranty case eka nm danne ne :P:P
     
    Status
    Not open for further replies.