settings wala on karalada balapnNote 4 eke screen capture(3 finger ) ekk mage ekke nanee broz

awa awa note 4 sd black eka
ada ude gedarata wadala
heta thama unpack
review ekak dana onid

) චයිනා ගියා සිංහළු.
ඉන්න ටිකේ ආතල් හොදට ගන්න ඔනේ සිංහළු!!!

තොපට කෙසේද මගේ අනාත සිංහළු? සුවේන් සැපෙන් සිටීද
කාලෙකින් ආවෙත් නෑ සිංහළු..
බර්ත් ඩේ එකයි, බිස්නස් වැඩයි අල්ලලා ආතල් ගන්න මාසයක් (සති 3යි) චයිනා ගියා සිංහළු.
ඉන්න ටිකේ ආතල් හොදට ගන්න ඔනේ සිංහළු!!!
කොහේ ගියත් කොට කැත සිංහළුකම පේනවා නේ
සුභ අලුත් අවුරුද්දක් කියන්න තකහනියක් ගොඩ උනේ!!!!
සියළු හීන සැබෑවෙන සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා!!!

තොපට කෙසේද මගේ අනාත සිංහළු? සුවේන් සැපෙන් සිටීද
කාලෙකින් ආවෙත් නෑ සිංහළු..
බර්ත් ඩේ එකයි, බිස්නස් වැඩයි අල්ලලා ආතල් ගන්න මාසයක් (සති 3යි) චයිනා ගියා සිංහළු.
ඉන්න ටිකේ ආතල් හොදට ගන්න ඔනේ සිංහළු!!!
![]()
කොහේ ගියත් කොට කැත සිංහළුකම පේනවා නේ
සුභ අලුත් අවුරුද්දක් කියන්න තකහනියක් ගොඩ උනේ!!!!
සියළු හීන සැබෑවෙන සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා!!!

20kata withara ganna puluwan model monaada machanlaa thiyenne.
lankaawen gannawa nam kohendha ganna puluwan

https://www.aliexpress.com/item/Dre...lgo_pvid=86d2fb03-f851-4bb6-bf1f-3df8c09b2cd3
https://www.aliexpress.com/category...ortType=price_asc&pvId=2-200658765&tc=af&tag=
ලංකාවෙන් ගැන එක නං වැඩිය recommend කරන්න බැහැ..ලෝක හොරු ඉන්නේ මෙහෙ
![]()
mehe ethakota sure nedda bnali eken thiya ebay ekenwath mukuth genwalaa ne bn.mehe ethakota sure nedda bn
(Domain එකත් අරන් තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ව රවට්ටන්න) එතනම බොරුවනේ බන්..
ඒත් එක්කම උන්ගේ වෙබ්සයිට් එකේ හෙන ඉංග්‍රීසි වැරදි ගොඩාක් තිබුනා 

පෝරිසාදයා;21488783 said:සින්හලු;
Redmi 4X අලුතෙන් ඇවිල්ල තියෙන phone එක හොඳයිද? 2GB ram /16GB rom , fantacy store එකේ 17500යි වෙන්නේ.![]()

Snapdragon 435 නේද?
ගන්නවා නං Snapdragon 625/626 තියෙන එකක් ගනින් බන්..Insane battery life! උඹේ ෆෝන් එක තමයි හොඳම උදාහරණය![]()

පෝරිසාදයා;21488783 said:සින්හලු;
Redmi 4X අලුතෙන් ඇවිල්ල තියෙන phone එක හොඳයිද? 2GB ram /16GB rom , fantacy store එකේ 17500යි වෙන්නේ.![]()
apita kohenda ochchaa speed