~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

GoogleNow

Member
Jan 17, 2017
26
0
1
MI6 eka ada launch wenawalu neda :cool:

April 19th

E57_FCB32-_E8_C4-4_CA7-_B7_EB-2704_FF4_FCE30-2393-000002.jpg
 
Last edited:

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,126
    371
    83
    awa awa note 4 sd black eka
    ada ude gedarata wadala
    heta thama unpack
    review ekak dana onid
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    තොපට කෙසේද මගේ අනාත සිංහළු? සුවේන් සැපෙන් සිටීද:eek::eek:

    කාලෙකින් ආවෙත් නෑ සිංහළු..

    බර්ත් ඩේ එකයි, බිස්නස් වැඩයි අල්ලලා ආතල් ගන්න මාසයක් (සති 3යි ;)) චයිනා ගියා සිංහළු.:P ඉන්න ටිකේ ආතල් හොදට ගන්න ඔනේ සිංහළු!!!
    v2dajLU.jpg

    කොහේ ගියත් කොට කැත සිංහළුකම පේනවා නේ:rofl:

    සුභ අලුත් අවුරුද්දක් කියන්න තකහනියක් ගොඩ උනේ!!!!

    සියළු හීන සැබෑවෙන සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා!!!

    :D:D:D:D:D:D:D:D:D:D
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    එල එල එසේම වේවා!! :yes: :)

    සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා...එනකොට Xiaomi එකක් අඩුවට අරන් වරෙන් චීනේටම ගිය එකේ :P
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    තොපට කෙසේද මගේ අනාත සිංහළු? සුවේන් සැපෙන් සිටීද:eek::eek:

    කාලෙකින් ආවෙත් නෑ සිංහළු..

    බර්ත් ඩේ එකයි, බිස්නස් වැඩයි අල්ලලා ආතල් ගන්න මාසයක් (සති 3යි ;)) චයිනා ගියා සිංහළු.:P ඉන්න ටිකේ ආතල් හොදට ගන්න ඔනේ සිංහළු!!!
    v2dajLU.jpg

    කොහේ ගියත් කොට කැත සිංහළුකම පේනවා නේ:rofl:

    සුභ අලුත් අවුරුද්දක් කියන්න තකහනියක් ගොඩ උනේ!!!!

    සියළු හීන සැබෑවෙන සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා!!!

    :D:D:D:D:D:D:D:D:D:D

    esema wewa!!!
    me greatwall eka neda:rolleyes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    • Like
    Reactions: Tyrion_Lannister

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,345
    2,343
    113

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ali eken thiya ebay ekenwath mukuth genwalaa ne bn. :( mehe ethakota sure nedda bn

    xiaomi.lk කියල එකක් තියෙනවා Boswin කියල company එකකින් කරන්නේ..වොරන්ටි කියල එකක් දෙනවා..කම්පැනි එක අලුත් නිසා තාම වොරන්ටි ගැන කියන්න බැහැ..

    උන්ගේ ෆෝන්ස් ගණනුත් වැඩියි..

    ඒ වගේම, උන් වෙබ්සයිට් එක පටන්ගත්තේ mi.com website එක එහෙම්පිටින්ම කොපි කරලා :yes: (Domain එකත් අරන් තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ව රවට්ටන්න) එතනම බොරුවනේ බන්.. :) ඒත් එක්කම උන්ගේ වෙබ්සයිට් එකේ හෙන ඉංග්‍රීසි වැරදි ගොඩාක් තිබුනා :yes:

    හැබැයි උන්ගෙන් ෆෝන් ගත්ත එවුනුත් ඉන්නවා..dileeshakr උන්ගෙන් ගත්තේ..

    GQ Mobile Store ද මොකක්ද එකක් තියෙනවා පිටකොටුවේ..ඒකෙන් sealed pack කියලා අරගෙන අහුවෙච්ච කතාවක් එක්කෙනෙක් දාල තිබුනා මේ ත්‍රෙඩ් එකේද කොහෙද..මම හිතන්නේ DooA ගත්තෙත් ඔතනින්..ඌ නං කියලා තිබුනා අවුලක් නැහැ කියලා..

    මම නම් මගේ Mi5 එක ගත්තේ Geekbuying එකෙන්..ඊට වඩා Ali එකේ Xiaomi Dreamy Store එකේ එහෙම ලාබයි..කොහොම කරත් කස්ටම් එකේ ෆෝන් එක නැවතුනොත් ගිහින් ගන්න බලාගෙන පොඩි රිසක් එකක් අරගෙන තමයි order කරන්න ඕනේ :yes:

    හැබැයි මේ මෑත කාලයේදී Online ගෙන්නපු එකෙක්ගෙවත් ෆෝන්ස් කස්ටම් එකේ නැවතිලා තිබුනේ නං නැහැ :lol: :yes:

    උඹ මෝරා Eng Fac ද? :baffled:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    සින්හලු;
    Redmi 4X අලුතෙන් ඇවිල්ල තියෙන phone එක හොඳයිද? 2GB ram /16GB rom , fantacy store එකේ 17500යි වෙන්නේ. :eek:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පෝරිසාදයා;21488783 said:
    සින්හලු;
    Redmi 4X අලුතෙන් ඇවිල්ල තියෙන phone එක හොඳයිද? 2GB ram /16GB rom , fantacy store එකේ 17500යි වෙන්නේ. :eek:

    Snapdragon 435 නේද?

    ගන්නවා නං Snapdragon 625/626 තියෙන එකක් ගනින් බන්..Insane battery life! උඹේ ෆෝන් එක තමයි හොඳම උදාහරණය :love:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    පෝරිසාදයා;21488783 said:
    සින්හලු;
    Redmi 4X අලුතෙන් ඇවිල්ල තියෙන phone එක හොඳයිද? 2GB ram /16GB rom , fantacy store එකේ 17500යි වෙන්නේ. :eek:

    awlk na
    430 vs 435 loku wenasak na..LTE modem Update ekak witahralu 300MBps da koheda:eek: apita kohenda ochchaa speed:lol:

    ganata watinawa kiyala hithenw nm ganin.review wala battery life eka ehema awlk kiyala na.
     
    Status
    Not open for further replies.