~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Xiaomi redmi note4, xiaomi redmi note4x deken kokada bn hoda? Nettan e ganata e dekatama wada hda ekak ganna puluwanda?
    Note 4 has a full metal body bt it has some issues due to mtk chipset...4x has better battery life less heating etc...bt note4 is marginally faster than 4x...and ive heard its pretty hard to understand how to unscrew note 4x while note 4 has visbile two screws holding it at bottom....both has dead pixel issue with the display bt display is very impressive good luck
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    4x එකේ ගලවන්නේ RN3 වල ගැලෙවුව වගේ තමා.Screws na
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    Xiaomi කොල්ලොන්ට MI 5 back cover and Nillkin tempered glass එකක් තියනවා. රු. 2,200ක් දිපන් දෙකටම. weekdays නවම් මවතට අවොත් ගන්න පුලුවන්

    30tq7au_th.jpg

    IMG_0161.jpg

    IMG_0162.jpg

    IMG_0163.jpg

    Bumpiyoooo
     
    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    629
    498
    63
    අවා අවා.... අවා අවා....

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    විස්තර පස්සේ කියන්නම් එක බලන්න වෙලාවක් නැහැ බන්. ගේ හදන තැනට ගඩොල් අදිනවා... :P:P:P

    wisthara kiyapanko
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,704
    13,252
    113
    mix nm lankawe ekakwath nadda manda:sorry:
    MIX ma ona nm tikak iwasanna.lagadima mix 2 eka enawalu

    ne tyena ekek beluwe front cam eka 5mp ne..achra quality nathuwa athi photos..lagadi ekak danwalune ? eke nam 8 tynwalu man dekka..smahra blog wala daala tynwa..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ne tyena ekek beluwe front cam eka 5mp ne..achra quality nathuwa athi photos..lagadi ekak danwalune ? eke nam 8 tynwalu man dekka..smahra blog wala daala tynwa..

    Megapixel ගානෙන් කැමරා එකේ quality එක මනින්න එපා බන්..Megapixel ගානෙන් කියන්නේ ෆොටෝ එකේ maximum resolution එක..

    Photo එකේ quality ඒකට බලපාන්නේ කැමරා එකේ භාවිතා වන Image Sensor එක, Lens එක (සහ aperture), ඒ අවස්ථාවේ තියෙන ආලෝකය, Software Processing, Pixel Size වගේ දේවල් :yes:

    Xiaomi Mi5 එකේ ගොඩක් හොඳ Selfie Camera එකක් තියෙනවා..ඒ උනාට එකේ 4 MP තියෙන්නේ..හැබැයි Mi5 එකේ තියෙන්නේ 2µm Pixel Size එකක්..මේ ප්‍රමාණය අනිත් ඒවාට වඩා වැඩියි :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,997
    113
    adala nene
    Megapixel ගානෙන් කැමරා එකේ quality එක මනින්න එපා බන්..Megapixel ගානෙන් කියන්නේ ෆොටෝ එකේ maximum resolution එක..

    Photo එකේ quality ඒකට බලපාන්නේ කැමරා එකේ භාවිතා වන Image Sensor එක, Lens එක (සහ aperture), ඒ අවස්ථාවේ තියෙන ආලෝකය, Software Processing, Pixel Size වගේ දේවල් :yes:

    Xiaomi Mi5 එකේ ගොඩක් හොඳ Selfie Camera එකක් තියෙනවා..ඒ උනාට එකේ 4 MP තියෙන්නේ..හැබැයි Mi5 එකේ තියෙන්නේ 2µm Pixel Size එකක්..මේ ප්‍රමාණය අනිත් ඒවාට වඩා වැඩියි :yes:
    :yes::yes::yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Megapixel ගානෙන් කැමරා එකේ quality එක මනින්න එපා බන්..Megapixel ගානෙන් කියන්නේ ෆොටෝ එකේ maximum resolution එක..

    Photo එකේ quality ඒකට බලපාන්නේ කැමරා එකේ භාවිතා වන Image Sensor එක, Lens එක (සහ aperture), ඒ අවස්ථාවේ තියෙන ආලෝකය, Software Processing, Pixel Size වගේ දේවල් :yes:

    :yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ne tyena ekek beluwe front cam eka 5mp ne..achra quality nathuwa athi photos..lagadi ekak danwalune ? eke nam 8 tynwalu man dekka..smahra blog wala daala tynwa..

    na bn front eka newe back eka thama awl.front ekath ithin oya samahara ""selfie EXPERT":rofl: la tharam qlty na thama......
    mn nm kiyanne hadissi nowi thawa tika dawasak iwasala MIX 2 eka kohoma weida kiyala balanna.mkd MIX eke gdk awl thibba , mokada eka concept phone ekak nisa. MIX 2 eka awama eka kohomada kiyala balala , MIX1 or 2 deken ekak ganna.anika thama 2 awama 1 ganath aduweine:P
     
    Status
    Not open for further replies.